ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය මෙහෙයවන වන ‘සිංගර්’ කුසලාන අන්තර් පාසල් වයස 20 න් පහළ රග්බි ලීග් තරගාවලිය (2012) අනිද්දා (18 වැනිදා) ආරම්භ වේ. මෙවර තරගාවලියේ පළමු වැනි කොටසේ කණ්ඩායම් 30 ක් ඒ, බී සහ සී යන කාණ්ඩ යටතේ තරග වදිති. දෙවැනි කොටසේ කණ්ඩායම් 24 ක් ද, තෙවැනි කොටසේ කණ්ඩායම් 36 ක් ද තරග කරති.
පළමු තරගය, මරදාන සහිරා විදුහල සහ කොටහේන ශා. බෙනඩික් විදුහල අතර (‘සී’ කාණ්ඩයේ තරගයකි) අනිද්දා සවස 4.30 ට මරදාන සහිරා විදුහල් පිටියේදී පැවැත්වේ. ‘ඒ’ කාණ්ඩයේ පළමු තරගය, ශාන්ත පීතර විදුහල සහ මරදාන ශාන්ත ජෝශප් විදුහල අතර 20 වැනිදා පස්වරු 4.30 ට බම්බලපිටියේදී පැවැත්වේ.
පළමු සතියේ පැවැත්වෙන ‘ඒ’ කාණ්ඩයේ තරග
අපේ‍්‍රල් 18 වැනිදා
* සහිරා විදුහල සහ ශා. බෙනඩික් විදුහල අතර සහිරා විදුහල් පිටියේදී
*ශා. ආනා විදුහල සහ නුගේගොඩ ශා. ජෝන් විදුහල අතර කුරුණෑගලදී
අපේ‍්‍රල් 19 වැනිදා
*වෙස්ලි විදුහල සහ නාලන්දා විදුහල අතර රත්මලාන ගුවන් හමුදා පිටියේදී
* රාජකීය විදුහල සහ මලියදේව විදුහල අතර කුරුණෑගලදී
අපේ‍්‍රල් 20 වැනිදා
* ශා. පීතර විදුහල සහ ශා. ජෝශප් විදුහල අතර බම්බලපිටියේදී.
අපේ‍්‍රල් 21 වැනිදා
*කොළඹ රාජකීය විදුහල සහ ඞී. එස්. සේනානායක විදුහල අතර රාජකීය විදුහල් ක‍්‍රීඩාංගණයේදී.
*ඉසිපතන විදුහල සහ විද්‍යාර්ථ විදුහල අතර සී. ආර්. ඇන්ඞ් එෆ්. සී. ක‍්‍රීඩාංගණයේදී.
*ත‍්‍රිත්ව විදුහල සහ විද්‍යා විදුහල අතර පල්ලේකැළේ ක‍්‍රීඩාංගණයේදී.
* කිංග්ස්වුඞ් විදුහල සහ ශාන්ත අන්තෝනි විදුහල අතර නිත්තවෙළ ක‍්‍රීඩාංගණයේදී.
විවිධ ප්‍රමාණයේ ජීව උණ්ඩ 120 ක් සමග පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබූ බව ගම්පහ මූලස්ථාන පොලීසිය සදහන් කරයි.
පෞද්ගලික මන්ත්‍රී යෝජනා 5ක් පාර්ලිමේන්තුවේදි අද පස්වරැවේ සම්මත විය
ජාතික ජන බලවේගය( මාලිමාව) ජයග්‍රහණය කළද විපක්ෂයට වැඩි බලය හිමිවූ පළාත් පාලන ආයතන 149ක පාලන බලය පිහිටුවීමට දේශපාලන පක්ෂ ගණනාවක් එකවර උත්සාහ දැරීම හේතුවෙ
දරුවාගේ වකුගඩු සැත්කමට රජයේ සහනාධාර මුදල ගැනීමට අනුමැතිය දීම සඳහා මවකගෙන් ලිංගික අල්ලස් ඉල්ලීමේ චෝදනාවන්ට වරදකරු වු ‘දිවිනැගුම සංවර්ධන නිලධාරි’වරය
මේ මාසය ඇතුළත නියම කරන දිනයකින් පසු ’’තොරොම්බෝල් කඩ’’ පාරේ ධාවනය කරන්න හැකියාවක් ලැබෙනේ නැතැයි ප්‍රවාහන සහ මහා මාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවකයින් ලෙස සලකා ඔවුන්ගෙන් රඳවා ගැනීමේ බද්දක් අය කිරීමට දේශීය ආදායම් දෙප
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
පාසල් රග්බි ලීග් තරග අනිද්දා ඇරඹේ