දකුණු පළාත් පාසල් බස් සහ වෑන් රථ සේවාව අද සිදුුවන බව එම බස් සේවා සංගමේ සභාපති රුවන් ප්‍රසාද් කියයි. ගාල්ල මාතර හම්බන්තොට ආදී සියලු පෙදෙස්හී පාසැල් සිසුන් ප්‍රවාහන සේවය බාධාවකින් තොරව සිදුවන බව ඔහු කියයි.
අද මේ වසරේ අවසන් පාසල් දිනයයි. දෙසැම්බර් පාසල් නිවාඩුව අදින් පසු ක්‍රියාත්මක වන අතර සඳුදා (5) සිට අපොස සාමාන්‍ය පෙළ විභාගය ද පැවැත්වීමට නියමිතය.
බස් වර්ජනය හේතුවෙන් හෝමාගම පාසල්වල සිසුන්ගේ පැමිණීම අද බෙහෙවින් අඩුවී තිබූ බව විදුහල්පතිවරු කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අයගේ ප්‍රකාශවලට රැවටෙන්න තරම මෝඩ මිනිස්සු ගාල්ලේ නැති බව දන්නවා නම් හොඳයි. ගාල්ලේ රජයේ බස් වලට පින්සිද්ධ වෙන්න ළමයි පාසල් යන්නේ. (නි)