(යොහාන් භාසුර)
සියලුම පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට පාසල් පෙළ පොත් සහ පාසල් නිල ඇඳුම් මැයි මස 15 වැනිදා වන විට බෙදා අවසන් කරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.
පාසල් නිල ඇඳුම්වලින් සියයට 85 ක් සහ පෙළ පොත්වලින් සියයට 80 ක් මේ වන විට බෙදා අවසන් බව ද සඳහන් කළේය.
පෙළ පොත් සහ නිල ඇඳුම් බෙදාහැරීමේ ප්‍රමාදයක් ඇති බවට මේ වන විට විවේචන එල්ල වී තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොරු කියන්න එපා. තවම දීලා තියෙන්නෙ ෂර්ට් සහ ගවුම් රෙදි විතරයි. කලිසම් රෙදි දීලා නැහැ. එතකොට 80% වෙන්නේ කොහොමද? පොතුත් ඒ වගේ... කවුද මේ රවට්ටන්නේ?