ඉන්ධන මිල වැඩිවීම හේතුවෙන් අද (01) සිට පාසල් බස් ගාස්තු ඉහල දමන බව අන්තර් පළාත් පාසල් ළමුන් ප්‍රවාහන සේවා සංගමය කියයි.
සීයයට දහයකින් සහ සීයයට පහළොවකින් මෙම ගාස්තු වැඩි කිරිීමට ඒම සංගමය තීරණය කර තිබේ.
ඉන්ධන මිල වැඩිවීම හේතුවෙන් අද (01) සිට පාසල් බස් ගාස්තු ඉහල දමන බව අන්තර් පළාත් පාසල් ළමුන් ප්‍රවාහන සේවා සංගමය කියයි.
සීයයට දහයකින් සහ සීයයට පහළොවකින් මෙම ගාස්තු වැඩි කිරිීමට ඒම සංගමය තීරණය කර තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුන්ට කන්න බොන්න විදිහක් නැහැ කියලා නිවාඩු මාස වලටත් අය කරනවා .ළමයින්ගෙන් .රජයට පන නැහැ
මේවට කිසිම නීතියක් හෝ නියාමනයක් නෑ.පාසල් වාහන නිවාඩු මාසෙටත් සල්ලි ගන්නව.වාහනත් උන්ගෙ නීතියත් උන්ගෙ.කව්දදමේ අසාධාරනයට වගකියන්නෙ.කිසිම විනයක් නැති රටක් මේක