මන්නාරමේ පේසාලෙයි වසා තිබූ නිවසකින් කේරළ ගංජා කිලෝ 42කට වැඩි ප්‍රමාණයක් සොයාගත් බව පොලිසිය අධිකරණයට වාර්තා කළේය.

සෝදිසි වරෙන්තුවක් මත මෙම නිවස සෝදිසි කරද්දී 31 හැවිරිදි සැකකරු හඳුනාගත් බව පොලිසිය පවසයි.

kerala_2016329

ඡායාරූප - රොමේෂ් මධුෂංක