මෙවර වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ ඉසිපතන විදුහල සත්කාරත්වය දරණ තරගවලදී පාසල් නිල ඇඳුමෙන් පැමිණෙන ඕනෑම පාසල් සිසුවකුට නොමිලයේ තරග නැරඹීමේ අවස්ථාව ලබාදීමට එම විදුහල තීරණය කර තිබේ. එම පාසල් පාලක අධිකාරිය සහ රග්බි කමිටුව මෙම තීරණයට එළඹ තිබේ. ශ්‍රී ලංකා පාසල් රග්බි පිටියේ ප‍්‍රබලතම කණ්ඩායමක් වන ඉසිපතන විදුහල , වැනි කොටසේ ‘ඒ’ කාණ්ඩයේ ක‍්‍රීඩා කරයි. ඉසිපතන විදුහල මෙවර තරග 8 ක සත්කාරත්වය දරණ අතර එම විදුහල සහභාගි වන පළමු තරගය හෙට (22* මහනුවර විද්‍යාර්ථ විදුහලට එරෙහිව කොළඹ රාජකීය විදුහල් රග්බි පිටියේදී පැවැත්වේ.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉසිපතන කන්ඩායමට ජය පතමි