(රංජන් කස්තුරි)
පළමු ශ්‍රේණියේ සිසුන්ට ලබාදුන් පාසල් නිල ඇඳුම් වව්චර්වල කාලය නැවත වතාවක් මැයි මස 31 වැනිදින දක්වා දීර්ඝ කර තිබේ.
එම වව්චර්පත්වල වලංගු කාලය මේ මස 20 වැනි දිනෙන් අවසන් වීමට නියමිත තිබූ අතර පසුව එය මැයි මස 6 වැනිදින දක්වා දීර්ඝ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කළේය.
පසුව නැවත වතාවක් මැයි මස 31 වැනිදින දක්වා එම කාලය දීර්ඝ කෙරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd