(යොහාන් භාසුර)
දිනයක් සහ වේලාවක් වෙන්කරගත් පුද්ගලයන්ට පමණක් හෙට (27) සිට විදේශ ගමන් බලපත්‍ර නිකුත් කරන බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ පාලක ජනරාල්වරයා අද (26) පස්වරුවේ පැවසීය.
රට තුළ පැතිර යමින් තිබෙන ‘කොවිඩ්’ තත්වය පිළිබඳව අවධානය යොමු කරමින් මෙම තීරණයට එළඹි බවත් හදිසියේ විදේශගත වන පුද්ගලයන් සඳහා විශේෂ එක්දින සේවාවක් ක්‍රියාත්මක වන බවත් ආගමන හා විගමන පාලක ජනරාල්වරයා කීය.
එම හදිසි අවශ්‍යතාව සනාථ කරන ලියකියවිලි 0706311711 දුරකථනයට උය්එි්චච ඔස්සේ යොමු කළ පසු ඔවුන්ට අයදුම්පත් භාරදීම සඳහා කඩිනම් දිනයක් ලබාදෙන බව ද පාලක ජනරාල්වරයා වැඩි දුරටත් සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද කළහැකි දේ හෙටට කල් නොදමනු කියලා අතීතයේ කීමක් හා පිළිගැනීමක් තිබුණා. එය ධම්මික ඇමැතිවරයා ඇත්ත කළා. එහෙම තිබුණු දෙයක් ආපස්සට ගැනීම සුදුසු නැහැ.. මෙහෙම රටක් දියුණු කරන්නේ කොහොමද? දැන් දැන් රාජ්‍ය සේවය රස්තියාදු කාරයින්ගේ අම්බලමක් වෙලා කියන්න රාජ්‍ය සේවයේ හිටපු අපට දුකෙන් වුණත් කියන්න වෙනවා...