(යොහාන් භාසුර)
විදේශ ගමන් බලපත්‍ර ගාස්තුව හෙට (1) සිට සියයට 100 කින් ඉහළ දැමූ බව ආගමන විගමන දෙපාර්තමේන්තුව අද (31) පස්වරුවේ පැවසීය.
විදේශ ගමන් බලපත්‍රයක් ගැනීමේදී මාර්ගගත සහ මාර්ගගත නොවන සාමාන්‍ය සේවා ගාස්තුව රුපියල් 5,000 සිට රුපියල් 10,000 දක්වා ඉහළ දැමූ බව ද එම දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා වැඩි කරපු ඇමති ඇතුළු සියලු දෙනාටම හෙණම ගහපිය
බොහොම හොඳයි .බැලුවා කාගෙන්ද ගන්න පුළුවන් .දුන්න පාරට උන්ට හෙන ගහන ආණ්ඩුවක් මේක නම් .රට එපා වෙලා රට යන අයට තවත් එපා කරවන්න. මරු වැඩේ
පාස්පෝට් අච්චු ගහන්න සල්ලි නැතුවද ?නැතිනම් මිනිස්සු රට යන එක නවත්වන්න චන්දෙ කාලෙට එකෙක්වත් රටේ නැතිවෙයි කියලා බයට ?
මේවා ඔක්කොම වැඩි කරලා අපි චන්දෙට ලෑස්ති වෙනවද ?
ගහන්න පුලුවන් හැම තැනින්ම ගහනව, හෙණ ඉල්ලනව හැර වෙන කරන්න දෙයක් නැහැ, මුං මකබෑ වෙනකං, රට යන එක විතරයි සහනෙකට තිබුනෙ, ඒකටත් දෙනව වැඩේ.
ලංකාවෙ ඉන්නත් නැහැ. පිටරටකට යන්න දෙන්නෙත් නැහැ. ලංකාව කියන්නේ වධකාගාරයක් බවට පත් කරපු රටක් දැන්.
මං රිනිවු කරන්ඩ ඇප්ලයි කරල දැන් 7 ක් වෙනව. ටම පස්ස්පොර්ට් එක නැැ. සම්බන්ඳ කරගන්ඩ කෝල් ගත්තට එක නො එකක්වත් වැඩ නැහැ. ගාස්තුනම් වැඩි කරනව. එත් සර්විස් එක අන්තිමයි.
මේ බලු රජයයි පිං පඩි ගන්න පිං බත් කන උනුයි කෙලවන්න හදන්නෙම මේරටේ දුප්පත් ජනතාවටයි . මේ රටේ හම්බ කරන මාර්ග ටික බලු රජය නැති කරපු හින්දයි රට ගිහින් හරි ගොඩයන්න හදන්නේ .එකටත් කෙලවන්න හදන්නේ .
මේ රටේ හම්බ කරන මාර්ග ටික බලු රජය නැති කරපු හින්දයි රට ගිහින් හරි ගොඩයන්න හදන්නේ .එකටත් කෙලවන්න හදන්නේ .
අප්‍රසන්නයි
දැන් තනිකරම යන්නේ දියවන්නාවේ කට්ටියගේ බඩගෝස්තරය හොයා ගන්න ගහන ගේමක්. රටේ ජනතාවගේ සල්ලි එකතු කරලා රට ඇතුලෙම කරකවල අත්පත් කරගන්න හදන සංවර්ධනය මොකක්ද කියල ඔය ආචාර්ය පට්ටම් ගහගෙන ඉන්න අධිපතිලගෙන් අහන්න, මාධ්‍ය සාකච්ඡා වලට ගියාම.
ජනතාවගෙන් ගසා කාලා සුරසැප විඳින කාලකන්නි පාලකයෝ රටක් පාලනයට ගියහම මේවා තමයි වෙන්නේ
වඩාත් නිවැරදි දේ නම් ඉතාම අවම ගාස්තුවකට පාස් පොට් එක ලබා දී, රටේ ජනතාව සුදුසු විදේශ රැකියා සොයා යෑමට උදව් කිරීමයි. දේශපාලකයා කොතරම් පාදඩ වැඩ කරන්නේ ද යන බව මේ වැනි වැඩ වලින් පැහැදිලි වේ. ජරා ජිර්ණ වි යන රාජ්‍ය සේවය පවත්වා ගෙන යාමට පාස් පොට් එක, ජාතික හැඳුනුම් පත රටේ ජනතාවට විකුනන තරමට ආණ්ඩුව ම්ලේච්ඡ වි ඇත!
ස්තුතියි රනිල්
ගාස්තු වැඩි කලත් සේවය සිදුවන්නේ මෙසේ පය 10 -12 ගත කරන්න ඕනේ තමන්ගේ අයදුම්පත භාර දෙන්න පමණක්:මුදලට ඉක්මන් සේවයක් නොදුන්නත් මුදලේ අඩු කිරීමක් කිසිවිටක සිදු වී නැති අතර මෙහි සේවය කරන නමට ආරකෂක නිලදාරීන් ලෙස සිටින එක කෙනකුගේ හැසිරීමේ මේ සමග ,මහනුවර ගමන් බලපත්‍රරය ලබාදෙන කාර්යාලයේ ආරක්ෂක අංශයේ රජ කරන රම්‍යා ආරක්ෂක නිලධානියගේ ක්‍රියාකලාපය ගැන මහනුවර 24.01.2024 දින ගමන් බලපත්‍රය ලබා ගැනීමට මමත් මගේ ස්වාමියත් ඥාති සොහොයුරියත් ගියෙමු. එහිදී සාමාන්‍ය ක්‍රමය යටතේ මටත් මගේ ස්වාමියාටත් ගමන්බලපත්‍රයට අවශ්‍ය ලියවිලි භාර දීමට හැකි විය.එහෙත් ඥාති සොහොයුරියට ගමන් බලපත්‍රය ලබා ගැනීමේ දී ඇයගේ උප්පැන්න සහතිකයේ ප්‍රශ්නයක් නිසා දිවූරුම් ප්‍රකාශයක් ලබාගෙන 26.01.2024 දින උදේ හතයි තිහට පෙර කාර්යාලයට පැමිණෙන ලෙස කාර්යාලයේ නිලධාරිණීය දන්වා සිටියා. මීට අමතරව පෝලිමේ නොසිට ආරක්ෂක අංශයට දන්වා ඇතුලට පැමිණෙන ලෙස මට දන්වා සිටියා.එ දින උදේ හයයි තිහට පමණ මා සහ මගේ ඥාති සොයුරිය සමග ගමන් බලපත්‍ර ලබා ගන්නා කාර්යාලය ඉදිරිපිටට පැමිණ මෙය ලියවිලි පෙන්වා ඇතුළට යාමට අවසර ඉල්ලා සිටියත් ඇය කෑ ගසා යාමට අවසර නොදී නැවත පෝලිමේ එන
මන්දබුද්ධික කෂ්ටිය, බුද්ධි ගලනය වලක්වන්න පාස්පෝට් එකේ ගාන වැඩි කරලා !!!
දැන්වත් අඩුම තරමින් පුටු ටිකක් ඇතිවෙන්න තියෙනවාද? එන අයට වාඩිවී ඉන්න... නැතිනම් බොහෝ දෙනාට බිම තමයි වාඩිවී ඉන්න වෙන්නේ..!