පොසොන් පොහෝය නිමිත්තෙන් මෙම 15 වැනි ඉරුදින වොට්ෆර්ඩ් නගරයේ වුඩ්සයිඩ් ප්‍රජා ශාලාවේදී සවස 5 සිට රාත්‍රී 10.30 දක්වා පිංකම් මාලාවක් පැවැත්වීමට කටයුතු යොදා ඇත.
මිහිඳු මහා රහතන් වහන්සේගේ ලංකා ගමනය සහිකරමින් සංවිධානය කර ඇති මෙම පිංකම " මිහිඳු සඳ" නමින් නම් කර ඇත. මෙම පිංකම් මාලවට ධර්ම දේශනා, දර්ශනීය පහන් කුඩු සහ සැරසිලි,බැති ගී ගායනා, මිහින්තලා අනුරුවක් සහ දන්සලක් ඇතුළත්වෙයි.
පොසොන් පුන් පොහොය නිමිති කරගෙන එංගලන්තයේ සියලුම ශ්‍රී ලාංකික විහාරස්ථානයන්හිදීද පින්කම් රැසක්ම සංවිධානය කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගුණ ගරුක සාරදර්ම පින්කමක් ඒ රටක පැවැත් වීම අගය කල යුතුයි ..සාදු.....සාදු .....සාදු .. (දී)
තෙරුවන් සරණයි ලෝක වාසි සියල්ලන්ටම (දී)