කොම්පඤ්ඤවීදියේ දෙවස්ථානයක පාස්ටර් තමා කෙළෙසී යැයි කොළඹ කොටහේනේ අවිවාහක කතක කළ පැමිණිල්ලක් අනුව තවත් පරීකෂණ පවත්වා වාර්තාවක් ඉදිරිපත් කරන්නැයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා කොම්පඤ්ඤවීදිය පොලිසියට නියෝග කෙළේය. පොලිසිය අධිකරණයට දැන්වූයේ ප්‍රමාණවත් සාක්කි ලැබී නැති බවයි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝකය පුරාම අපට මේ වගේ චෝදනා අසන්නට ලැබෙනවා. ඇතැම් විට ඒවා සත්‍ය විය හැකියි. සත්‍ය නොවිය හැකියි. ඉදිරියට ගොස් එය සත්‍යයක්නම් ඔහුට දඩුවම් ලබාදෙන්න.
ඒ පාස්ටරුත් ඇටමස් ලේනහර වලින් හැදුන මනුෂ්‍යයෙක් නොවැ. මෙවැනි අයගෙන් පරිස්සමි විය යුතුයි.
මේ ගොල්ලම තමා එයාලට පැන පැන දෙන්නේ.
ඇට මස් ලේ නහර තිබුනට මේ වගේ වැඩ කරානම් මනුෂ්‍යයෙක් වෙන්නේ කොහොමද අමනුෂ්‍යයෙක් මිසක.
ඕක ඉතින් තහනම් ගහක්යැ
අමිල ඔබ හරි. අපට දහාකට මතකයි ඒගොල්ලන්ගේ කමෙන්ට්ස්. ඒකත් ඉතින් දෙවියන් වහන්සේගේ කැමැත්. මොනවත් කියන්න බැහැ.
කවුද අනේ පාස්ටර් කියන්නේ ?
අනේ අපේ ආගමික පූජකයන්ට මොකද වෙලා තියෙන්නේ. එදා මිහින්තලේ රතනසාර. අද ස්ලේව් අයිලන්ඩ් පාස්ටර්. හෙට...........????
මාර වැඩේ.
අමිල සහ ප්‍රසන්න දෙදෙනාට, මනුස්සයන්ගේ වැරදි වලට දෙවියන් වහන්සේ පලි නැහැ. මෝඩ ගෑණුන්ගේ වැඩ නිසා ආගම් වලට චෝදනා කරන්න එපා. මේ වගේ ගැහැණුන්ට දඩුවම් දෙන්න ඕන.
මේ දෙවියන් වහන්සේගේ කැමැත්ත !!!
අපේ පිලිවත හැමදාම තීරණය වන්නේ දෙවියන් වහන්සේගේ ගැමැත්ත අඩුයි. මේකත් දෙවියන් වහන්සේගේ කැමැත්තනම් වැරදි කවුද ? ඒ දෙන්නගේ කැමැත්ත ට මේවා සිද්ද වෙනවානම් හැමදේම දෙවියන් වහන්සේගේ කැමැත්තට තීරණය වනවායැයි කියන එක බොරු වෙනවා. ආගමේ වචනයක් බොරැකරලා මේ අයට දඩුවම් කලොත් සමාජය හදන්න පුළුවන්. කතෝලික ආගමෙන් මිදිලා බෞද්ධ ආගමට යන අය වැඩි වෙන්නේ මේ කාලයේ. මේ ආගම්වලතිබෙන ඔයවගේ සත්‍ය හොයාගන්න බැරුව අතරමංවන උභතෝකෝටික ප්‍රශ්න නිසයි. ජීවිතේ නියම සත්‍ය සොයාගන්න පුළුවන් කුමන දොරින් ඇතුල් වුනොත් ද කියලා සොයා බලන්න.
අසල්වැසියාට ප්‍රේමකරන්න.
තහනම් වුනාට කවුරු කවුරුත් හොරා කනවනේ ඕකත් එහෙම එකක්.
හරියට සාක්කි නැතිව කාටවත් දොස් කියන්න බැහැ. වරදක් කරලනම් දඩුවම් දෙන්න ඕන. අනික ගැහැණුත් දැනගන්න ඕනේ වැදගත් විදියට ඉන්න. සමහර විට වැරැද්ද ඇත්තේ පැමිණිල්ලේ වෙන්නත් ඇත. දෙයියෝ දනී මම නොදනී.
තනි අතින් අප්පුඩි ගහන්න පුළුවන්ද ?
දෙවියන්වහන්සේගේ කැමැත්ත
බේබි ෆාම් සිද්ධිය යට ගැහුවා වගේ යට ගහවි.
ප්‍රේමය පෙන්නන්නේ එහෙම වෙන්න ඇති.
මේක තහනම් ගහේ ගෙඩි කෑමක් වෙන්නේ කොහොමද ?
මෙවැනි අය කිතු සසුනට සාපයක්. දැන දැනම කරේ එල්ලෙන අය මෙහෙම ලෙඩ දාගන්නවා.
දුෂණය කිරීම හා තහනම් ගහේ ගෙඩි කෑම අතර වෙනසක් ඇත. මෙහෙම මිනිස්සුන්ට නිසි දඬුවම් නැති හින්දි මේවා කරන්න කිසි බයක් නැත්තේ