IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


පසුගිය කාලෙ දියුණු වුණේ දේශපාලකයන්ගේ බැංකු ගිණුම්

(අංජුල මහික වීරරත්න) 

පසුගිය කාලේ මොරටුවේ  දියුණුව කෙසේ වෙතත් හිටපු නගරාධිපතිලාගේ හා නාගරික මන්ත්‍රිවරුන්ගේ බැංකු ගිණුම් නම් දියුණු වී ඇතැයි අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ, හර්ෂණ නානායක්කාර මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව කීවේ මොරටුව මහ නගර සභාවේ නව නගරාධිපති නිශාන්ත ප්‍රදිනාන්දු මහතා ඇතුළු නාගරික මන්ත්‍රිවරුන් දිවුරුම් දී රාජකාරී ආරම්භ කිරීමේ අවස්ථාවට අද ( 02)  සහභාගී වෙමිනි.

ආගමික වතාවත් සිදු කර ආශිර්වාද ගැනීමෙන් පසුව මොරටුව මහ නගර සභාවේ නව නගරාධිපතිවරයා ලෙස නිශාන්ත ප්‍රදිනාන්දු මහතා සහ නියෝජ්‍ය නගරාධිපති ලෙස ප්‍රභාෂීනී වික්‍රමසිංහ මහත්මිය අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා ඉදිරියේ දිවුරුම් දුන් අතර අභිනව නාගරික මන්ත්‍රිවරුන් දිවුරුම්දීම ද මෙහිදී  සිදු විය.



අදහස් (7)

පසුගිය කාලෙ දියුණු වුණේ දේශපාලකයන්ගේ බැංකු ගිණුම්

යෝගා Monday, 02 June 2025 04:46 PM

ඔයාලා සල්ලි දීලා බාගත්ත ස්වාධීන මන්ත්‍රීලගේ බැංකු ගිණුම් වගේද?

:       14       60

පර්සි මරාMonday, 02 June 2025 07:33 PM

බයි දක්ෂකම් අහන් ඉන්න අමාරුයිද?

:       0       0

ගුණරත්න Monday, 02 June 2025 04:58 PM

දැන් කාලේ වෙනස් නේ, දැන් රටේ දියුණුවක් තියෙනවාද? අපට නම් පෙනෙන දේ එක තැන පල් වෙනවා කියලා, ගඳ වහගන්න ගිය ආණ්ඩුවට බැනලා හරි යන්නේ නැහැ, මිනිස්සුන්ට ඕනෑ වැඩ...

:       13       58

PGPTHILAK Monday, 02 June 2025 05:15 PM

ඇයි රජයේ දූෂිත නිලධාරීන්ගේ බැංකු ගිණුම් සහ දේපළ ගැන කතා කරන්න බයද?

:       3       48

fairoosmr Monday, 02 June 2025 05:24 PM

යෝගාටයි, ගුණරත්නටයි තියෙන හදිස්සිය... දූෂණය, වංචාව නැතිවෙලා තියෙන්නේ... බයියෝ දැන් කෙඳිරි ගාණවා.

:       44       11

මාලිමාගැත්තා Monday, 02 June 2025 05:38 PM

රණවිරුවයි, ත්‍රස්තවාදියයි වෙන්කර ගන්න මූලික නෛතික සහ න්‍යායාත්මක පරිචය නැතිවුවද, කොට් කරේ තියන් දඟලන මෙවැනි ජාතකය පිළිබඳ යම් යම් ගැටළු ඇති උතුමන් ආපේ මාලිමාවේ එමටයි. මමද එවැනිම අවජාතක මාලිමා ගැත්තෙක්මි. එබැවින් මෙයාලා පෙන්වන සුදු අලි බලබලා විසිල් ගසමි. අනුනට පරුෂ වචනයෙන් ගරහමි. රටට දැයට ආදරය ඇති යමෙක් වේද ඔවුන්ට බයියෝ යැයි කියමි. ඒ මගේ හැටිය. මාලිමාවේ නම් අසූචිත් මට සුවඳයි...

:       4       32

Dr Tissa Fernando Monday, 02 June 2025 06:01 PM

මෙතැන වැඩිපුර කෑගහන්නේ හත්පොලේ ගාගෙන දඟලන පරාජිතයෝ.

:       13       17

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 613 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2305 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1715 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site