වැල්ලවත්ත පොලිසියේ කොස්තාපල් සුනිල් ආරියරත්නගේ මරණය සම්බන්ධයෙන් කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී ප්‍රදීප් සෙවිරත්න මහතා අද තීන්දුවක් ප්‍රකාශයට පත් නොකළේය.
ඔහුගේ ලේ, නියපොතු හා හිසකෙස් වැඩිදුරටත් පරීක්ෂණයට භාජනය කළ යුතු යැයි ඔහු නිගමනය කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිත් අධිකරණ තීන්දුව එනතුරු බලාගෙන ඉන්නවා (නි)