බදුල්ල මහියංගනය මාර්ගයේ 2 සහ 6 කනුව අතර ස්ථාන කිහිපයක පස් කඳු හා ගල් කඩා වැටෙමින් පවතින බව බදුල්ල පොලිසිය පවසයි
දුන්හිඳ වංගුව ආසන්නයේ පෙරදින රාත‍්‍රියේ පස් කන්දක් නායයාම නිසා එම මාර්ගයේ ගමනා ගමනය පැය 5 ක පමණ කාලයක් ඇණ හිටියේය. එම මාර්ගයේ එක් මංතිරුවක පමණක් වාහනය ධාවනය කෙරේ. බදුල්ල, උඩුවර 5 කණුව ප‍්‍රදේශයේ නිවාස 02 ක් නාය ගොස් ඇති අතර ඉන් එක් නිවසක් මේ වන විට මුළුමනින්ම විනාශ වී ඇත. එම අවස්ථාවේ නිවැසියන් නිවෙස් වලින් එළියට පැන දිවි බේරාගෙන තිබේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd