IMG-LOGO

2024 මැයි මස 05 වන ඉරිදා


පාස්කු විවාදය දින තුනක්

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයක් බදාදා (24) සිට දින තුනක් පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇතැයි  එහි නියෝජ්‍ය මහ ලේකම් කාර්ය  මණ්ඩල ප්‍රධානී  නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.

මේ අනුව එම විවාදය බදාදා (24)  බ්‍රහස්පතින්දා (25) සහ සිකුරාදා (26) පැවැත්වෙනු ඇත. මෙම සභාව කල්තබන අවස්ථාවේ විවාදය සඳහා යෝජනාව ගෙන එනු ලබන්නේ විපක්ෂය විසිනි.

අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත (දෙවන වර කියවීම) සහ විෂවර්ග, අබිං සහ අන්තරාදායක ඖෂධ ආඥා පනත යටතේ නියෝග  24 බදාදා පෙ.ව 9.30 සිට පෙ.ව 10.30 දක්වා විවාදයට ගැනීමට නියමිතය. පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදය ආරම්භ කෙරෙන්නේ ඉන් අනතුරුවය.



අදහස් (4)

පාස්කු විවාදය දින තුනක්

Perera Monday, 22 April 2024 12:53 PM

මේ කී වැනි විවාදේද? විවාද කරලා කරලා කරපු එවුන්ව ආරක්ෂා කර කර හිටපල්ලා

:       0       14

Rifan Monday, 22 April 2024 01:00 PM

රටේ විද්වතුන් සියල්ල එකතුවෙලා හරබර විවාදයක් කරන්න හදන්නේ. මොනවද මේ බොරුව අවශ්‍ය නීතිමය කටයුතු හා යෝජනා ක්‍රියාත්මක නොකට කරන බොරුව. අනිවාර්‍යෙයන්ම එම විවාදයේ දී පාස්තු ප්‍රහාරය හැර අන් සියලු දේ විවාද කරාවි.

:       0       12

ගමේ එකාලා Monday, 22 April 2024 01:24 PM

බොරුවට විවාද කර කර කාලේ නාස්ති කරනවා.අවුරුදු 5 ක් තිස්සේ කරපු කෙහෙල් මලක් නැහැ.

:       0       9

සමන් Tuesday, 23 April 2024 01:16 PM

ඒ අහිංසකයෝ මැරිච්ච තැන් වල ගසුත් පැලවෙලා. ගහනකොට අගමැති දැන් පිං ජනපති. තාම විවාද කරනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බළන්ගොඩ හදිසි මරණවලින් සියයට 70ක් හෘදයා බාධ
2024 මැයි මස 04 543 0

බලන්ගොඩ ප්‍රදේශයේ ඉකුත් මාස තුනක කාලය තුළ සිදු කළ හදිසි මරණ පරික්ෂණ වලදිි වයස අවුරුදු 30 -50 අතර මරණවලින් සියයට හැත්තැවක පමණ ප්‍රමාණයක් හෘදයාබාධ හේතුවෙන


බිරියට පහරදුන් සැමියා පාලනයට පොලිසිය වෙඩි තියයි
2024 මැයි මස 04 848 0

වීදුරු බෝතලයකින් බිරිඳගේ ගෙල කැපූ සැමියකු පාලනය කිරීම සඳහා පොලිසිය වෙඩි තැබිය.


නතර වූ ව්‍යාපෘති ගැන යෝකෝ කමිකාවාගෙන් පොරොන්දුවක්
2024 මැයි මස 04 578 0

නිල ණය හිමියන්ගේ කමිටුව සහ ශ්‍රී ලංකාව ණය ප්‍රතිව්‍යාහගත කිරීමේ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබූ පසු සහ මෙරට ද්වීපාර්ශ්වික ගිවිසුම් ඉතා ඉක්මනින් අවසන් ක


සහනාධාර සහල් නොදුන්නැයි ග්‍රාම නිලධාරිනියට ගහලා
2024 මැයි මස 04 355 0

රජය මගින් ලබා දෙන සහල් නොදුන්නැයි උරණවූ කාන්තාවක කළ පහරදීමකින් ග්‍රාම නිලධාරීවරියක රෝහල් ගතකර ඇති බව පොලිසිය පවසයි.


ලොහාන්ගේ සහායත් රනිල්ට
2024 මැයි මස 04 678 0

ඉදිරි ජනාධිපතිවරණයේදී යනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දෙන බව වැවිලි කර්මාන්ත සහ මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පැවසීය.


ජපානයේ කන්සායි ගුවන්තොට වාර්තා පොතට
2024 මැයි මස 04 1022 0

පසුගිය වසර තිහක කාලය තුළදී ජපානයේ කන්සායි ගුවන්තොටුපොළට පැමිණි කිසිඳු ගුවන් මගියකුගේ ගමන් මල්ලක් අස්ථානගත වී නොමැති බවත් එය ලෝක වාර්තාවක් බවත් ෆෝබ්ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 483 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1928 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1700 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site