IMG-LOGO

2024 මැයි මස 05 වන ඉරිදා


පාස්කු විවාදය ඇරැඹෙයි

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

රජයන් සහ ජනාධිපතිවරුන් කිහිප දෙනෙක්ම පාස්කු ප්‍රහාරය ගැන පරීක්ෂණ මන්දගාමීව සිදුකරමින් චෝදනා ලැබූ නිලධාරීන් ආරක්ෂක අංශවල ඉහළ පුටුවල තබා ගනිමින් සාධාරණය සහ යුක්තිය පමා කරමින් සිටින බව සමගි ජනබලවේගයේ පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී නිරෝෂන් පෙරේරා මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

පාස්කු  ප්‍රහාරය පිළිබඳ තෙදින පාර්ලිමේන්තු විවාදය අරඹමින් නිරෝෂන් පෙරේරා මහතා මේ බව සඳහන් කළේය.

පාස්කු මහ මොලකරු කවුදැයි දන්නා බව මෛත්‍රිපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා  මාධ්‍යයට කිව්වත් ඔහුගේ ප්‍රකාශය ගැන ගන්නා ලද පියවර ගැන ජනතාවට අනාවරණය වී නැතැයි මන්ත්‍රීවරයා කීය.

මේ සම්බන්ධයෙන් චෝදනා ලැබූ නිලධාරීන් ලොකු පුටුවල තබා තිබෙන්නේ ඔවුන් කට ඇරියොත් මේ පිටුපස සිටි දේශපාලන අධිකාරිය හෙළිවේයිදැයි  බියෙන් දැයි නිරෝෂන් පෙරේරා මහතා ප්‍රශ්න කළේය.



අදහස් (5)

පාස්කු විවාදය ඇරැඹෙයි

NAMAL Wednesday, 24 April 2024 12:19 PM

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ, අනුබල දුන්නු හැම කෙනාටම ශාප වේවා !!! හෙණ පහල වේවා!!! ඉතා භයානක මරණ ඇති වේවා! පාස්කු ප්‍රහාරයට සෘජුව හෝ වක්‍රව සම්බන්ධ හැම කෙනාම මැරෙන්න ඕනෑ..!

:       0       11

sk Wednesday, 24 April 2024 12:26 PM

විවාද කරලා වැඩක් වෙනවාද?

:       0       2

Kamal Koyrala Wednesday, 24 April 2024 02:41 PM

ඇයි නැත්තේ...? ඉස්මුරුත්තාවටම පාර්ලිමේන්තුවෙන් කන්න පුළුවන්නේ සතියක් විතර...!

:       0       0

Aravinda Monarawila Wednesday, 24 April 2024 01:09 PM

මේක දැන් පැෂන් එකක් වෙලා..., අපරාධකාරයින් හොයලා දඬුවම් කරනවා වෙනුවට පාස්කු ප්‍රහාරය ගැන දවස් ගණන් විවාද කරලා රටේ මහජන මුදල් නාස්ති කරලා ආණ්ඩුවයි, විපක්ෂයයි ආතල් ගන්නවා.

:       0       2

බද්රානි Wednesday, 24 April 2024 01:42 PM

මළමිනී මතින් නරුම දේශපාලනයක යෙදෙන උඹලා ඔක්කොටම හෙන ගහනවා...!! පාස්කු ප්‍රහාරයට සම්බන්ධ හා ඒ කුරිරු මිනීමරුවන් වෙනුවෙන් පෙනී සිටින හැමෝටම සසර වසන තුරාවටම ශාප වේවා!!!

:       0       5

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්


මෙරට දෙදෙනකුට ජපානයෙන් ඉහළ සම්මාන
2024 මැයි මස 05 265 0

ජපන් ශ්‍රී ලංකා මිත්‍ර සබඳතාවය වැඩිදියුණු කිරීම සඳහා ලබාදුන් දායකත්වය අගයමින් ශ්‍රී ලාංකිකයන් දෙදෙනකු වන කෝසල රෝහණ වික්‍රමනායක සහ අතුල රොබට් ෆ්‍රැන


තද සුළං - මුහුද රළුවීම ගැන අවධානයෙන් ඉන්න
2024 මැයි මස 05 137 0

රටපුරා මුහුදු ප්‍රදේශ රැසක තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳව අවධානය යොමුකළ යුතු බවත් එම මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතුවල නිරතවන ධීවර සහ නාවික ප්‍


අවදානමින් රැගෙන ගිය මිනී පෙට්ටි පොලිසියේ තියා ගනී
2024 මැයි මස 05 648 0

අනතුරුදායක ලෙස මිනී පෙට්ටි තොගයක් ලොරියක ප්‍රවාහනය කරමින් තිබියදී අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලිසිය කියයි.


ගිනි අවි,උණ්ඩ,කුඩු සමග හතරක් සැකපිට
2024 මැයි මස 05 125 0

ටි 56 යක් , රිවෝල්වර ගිනි අවියක් , ජිව උණ්ඩ සහ හොරයින් මත්කුඩු තොගයක් සමග සංවිධානාත්මක අපරාධකරුවකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ සමීපතම ගෝලයන් සිව් දෙ


මහාචාර්ය නලීන් ද සිල්වාට පිං අනුමෝදන් කරති
2024 මැයි මස 05 738 0

මෙරට කීර්තිමත් මහාචාර්යවරයකු වන ඇමෙරිකාවේදී අභිවප්‍රාප්ත මහාචාර්ය නලීන් ද සිල්වා මහතාට පැන් වඩා පිං පැමිණවීමේ පිංකමක් කොළඹ බෞද්ධ මහා සම්මේලන ශාලා


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 496 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1943 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1710 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site