(අංජුල මහික වීරරත්න)
පාස්කු බෝම්බ ප්‍රහාරයේ නියම වගකිව යුත්තාට දඬුවම් කිරීමට අවශ්‍ය නම් ආණ්ඩුව කළ යුත්තේ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හතරවෙනි තට්ටුවට ගෙන ගොස් ප්‍රශ්න කර අධිකරණයේ නඩු පැවරීම බව එක්සත් ජාතික පක්ෂ මහා ලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා පැවසීය.
මෛත්‍රීපාල සිරිසේන මහතාම කොමිසමක් පත් කර හිටපු පොලිස්පති පුජිත් ජයසුන්දරට සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට නඩු පවරන්න කටයුතු කළ අතර අධිකරණය නීතිපති ගත් ක්‍රියා මාර්ගය විවේචනය කරමින් විත්ති වාචකයක් කැඳවීමකින් තොරව ඔවුන් දෙදෙනා නිදොස් කර නිදහස් කරන්න පියවර ගත් බවද එජාප මහලේකම්වරයා කීය.
පාස්කු බෝම්බ සිද්ධියේ ප්‍රධාන වගකිව යුත්තා හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා බව ඕන අන්ධයෙකු බිහිරෙකු ගොළුවෙකු වුවත් දන්නා බව කී රංගෙ බණ්ඩාර මහතා ඊට ඇස් පනාපිට සාක්කි තිබෙන බවද පැවසීය.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
පාස්කු මොලකරු සොයන හැටි එජාප ලේකම් කියයි
Sunil Sunday, 20 February 2022 03:53 PM
වගකීම බාරගන්නේ මේ නිලධාරීන් දෙදෙනාගෙන් ඉල්ලා සිටියෙත් ඒ නිසයි.. සැබවින්ම වගකිව යුත්තේ කවුරුන්දැයි දැන් එළිවෙමින් පවතියි.
අන්ධ ගොළු බිහිරි ලන්තය Sunday, 20 February 2022 04:29 PM
අයියෝ එහෙම කොහොමද? නිදොස් නිදහස් කියන වචනවලින් පිදුම් ලත් අය තමා ලංකාවේ පාර්ලිමේන්තුවේ ඉන්නේ... ඔය සාමාන්‍ය ජනතාවගේ ජීවිත ඒ තරම් නොවටිනා බව අපේ රටේ ලොකු පුටුවල අය නොකියා කියා තියෙන්නේ... ඔබතුමන්ලා හොරු ඇල්ලුවේත් නෑනේ. මේ අය බැංකු හොරු ඇල්ලුවේත් නෑ...
BamunuarachchiMonday, 21 February 2022 11:07 AM
හම්බ ක්‍රිස්තියානි අරගලය පාස්කු ප්‍රහාරයෙන් පටන් ගත්තා නොවෙයි, අවුරුදු දහස් ගණනක ඉතිහාසයක් තිබෙන අරගලයක්. එහි මෑතක අපි දන්නා ප්‍රතිඵල තමයි 2008 ඉන්දියාවේ මුම්බායි හෝටලේට කරපු ප්‍රහාරය. එම ප්‍රහාරයෙන් 163ක් මැරුණා. එහි මහමොලකරු සකි උර් රෙහෙමාන්ට පකිස්තාන් ත්‍රස්ත මර්දන අධිකරණය දුන්නේ සුපිරි හිරගෙදරක අවුරුදු 5ක හිරදඬුවමක්. නොනිමෙන මුස්ලිම් ක්‍රිස්තියානි අරගල වලට සිංහල බෞද්ධයින් බිලිදෙන්නේ මොන මගුලකටද ? කාදිනල් ප්‍රහාරයකල හම්බයින්ට විරුද්ධව කතාකරන්න, විරුද්ධව නැගී සිටින්න ඉඩදුන්නේ නැහැ.. නමුත් සිංහල බෞද්ධයින් බිලිදෙන්න ලැහැස්තියි. සිංහල බෞද්ධයිනි, මේවා හිතපල්ලා...
fairoos Sunday, 20 February 2022 05:29 PM
සර්ගේ රෙදි ගැලවිලා ගොඩක් කල්... දැන් ඉතින් අමුඩෙන් තමයි අල්ලන්න වෙන්නේ...!
BamunuarachchiMonday, 21 February 2022 10:49 AM
දැන් හරක් මස්කඩ කාරයින් රෙදි අපුල්ලන ජොබ් එක බාර අරගෙන සර්ගේ අමුඩෙත් දීලා මේ අයට හෝදන්න. ගම්මිරිස් හොයාගෙන ආව හම්බයින් දැන් සිංහල අපිට මෙහෙම කතා කරන්නේ ගොබ්බ සිංහලයින්ගේම වරදින්...
Raveendra Sunday, 20 February 2022 07:09 PM
අනේ මෙහෙමත් විකටයෙක්... තමන්ගේ දරුවා ළඟ තිබුණු බෝතලේ වොඩ්කාද, වතුරද තිබුණේ කියලා අවංකව කියන්නකෝ බලන්න...
Kasun Sunday, 20 February 2022 09:29 PM
උගත්, බුද්ධිමත් කෙනෙක් යවපල්ලා... පාර්ලිමේන්තුවට ඉන්නේ මේ වගේ අය ...
චන්දන Sunday, 20 February 2022 09:33 PM
තමන්ගේ ආණ්ඩුව කාලේ ඒක මතක නැති වුණා නේද?
හීන්බණ්ඩා Monday, 21 February 2022 12:39 AM
ඔබතුමා මොනවද මේ කියවන්නේ? අයියෝ අපේ රටේ දේශපාලකයින්...
SUNIL MILANO Monday, 21 February 2022 01:42 PM
මෙයා දැන් දෙන්නේ ලොරි ටෝක්... හරියට වර්තමාන ආණ්ඩුව කාලෙ සිද්ද වුණා වගේනේ.. තමුන්ලා හිටපු යහපාලනේ කාලෙදී ඔය ටික කරන්න තිබුණනේ. දැන් නිකන් සුදනෝ වෙන්නේ නැතිව කාට කියන්නද?