(සුජිත් හේවාජුලිගේ )
පාස්කු ඉරුදින ප්‍රහාරයට තමා වරදකරුවකුවී නැතැයි හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය.
වෙන අය කළ වැරදිවලට වන්දියක් ගෙවීමට සිදුවූ බවද ඔහු සඳහන් කළේය.
සමහරු මේ ප්‍රහාරය ගැන උදේට එකයි හවසට එකයි ප්‍රකාශ කරන බවත් කටවල් තිබෙන හෙයින් ඕනෑම අයෙකුට ඒ ගැන කතා කළ හැකි බවත් හිටපු ජනපතිවරයා වැඩිදුරටත් පැවසීය.
ඔහු මෙසේ පැවසුවේ පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසුමකදීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොයි මිනීමරුවා කියන්නෙත් ඔය කතාවම තමයි. හැබැයි මෙයා මහ මොලකරුවා නෙවෙයි, කුඩා මොලකරුවා පමණයි. නමුත් මහ මොලකරුවා කවුද කියලා මෙයා හොඳටම දන්නවා. කියන්නේ නැත්තේ එක හේතුවක් හින්දා...
මේ මිනිස්සුන්ගේ නීතිවේදියොත් කරුණු කියන්න දන්නැති මෝඩයින් ටිකක්. පොලිස්පති පත්කරේ කවුද? ප්‍රධාන වශයෙන් විපක්ෂය. ඒ මිනිසා අකාර්ශ්මත් පාරවල් වල නටන විකාර කාරයෙක්. එහෙම මිනිහෙකුට රටක නීතිය සාමය පවත්වාගන යන්න බැහැ. ඔය ටික කියාගන්න මේ මිනිස්සුන්ට බැහැ.
මුල්පුටුවේ ඉන්න කාලෙත් මෙයා රටේ වෙනදේවල් දැනගෙන තිබුණේ මාධ්‍යතුළින් කියලා ප්‍රසිද්ධියේ කීපාරක් කිව්වද? තවත් අන්දන හරක් මේ රටේ ඉන්නවද?
සොයා බලන්නේ නැතිව, ඔයාව, ඔයාට පස්සේ ආපු කෙනාව, ඔයාට කලින් හිටපු කෙනාව, එයාටත් කලින් කෙනාව... පත්කරපු අපි තමයි වැරැදි කාරයෝ. අපිට මෙහෙමවෙලා මදි...!
ඔබ කොහෙත්ම වැරැදි කාරයෙක් නොවෙයි. පාස්කු ප්‍රහාරය පාරම්පරික ක්‍රිස්තියානි මුස්ලිම් ගැටුමේ තවත් එක episode එකක් පමණයි. 2018 මුම්බායි හෝටලයට වැදුණු මුස්ලිම් ප්‍රහාරයට ඉන්දියාවේ අගමැති හෝ ජනාධිපති වැරැදි කාරයින් වුණාද? මෙවන් ප්‍රහාර නවත්තන්න නම් හම්බයින් මෙරටින් අතුගා දැමිය යුතුයි...
ඇත්ත වශයෙන්ම කියනවා නම්, පල්ලියේ "ආරක්ෂාවට හිටපු කෙනා", මේ පාස්කු බෝම්බ ප්‍රහාරයට වගකිව යුත්තෙක් නෙවෙයි.
ඔයා කිව්වාට උසාවියෙන් වැරැදිකරු කරලා තියෙනවා...
අපොයි ඔව්, ඔයා තියා කිසිම දේශපාලකයෙක් හෝ නිලධාරියෙක් මේකට වැරැදි නෑ. එදා තමන්ගේ විශ්වාසය වෙනුවෙන් පල්ලියට ගියපු අය සහ ඔබලා වැනි නින්දිත අය බලයට පත් කෙරූ අය තමයි වැරැදි. හැම දේම පත්තරේ බලලා දැන ගත්තු ලෝකෙ හිටපු එකම මුල් පුරවැසියා.
පාස්කු ප්‍රහාරය පිටුපස රහස් න්‍යාය පත්‍රයක් ඇති බවත්, එය සඟවා තැබීමට කිසියම් පාර්ශ්වයක් කටයුතු කරන බවත් හොඳටම දන්නවා...
එවකට අගමැතිට ආරක්ෂක කමිටුවට සහභාගිවීම එකල ජනපති විසින් නවතාදැම්ම කියල සඳහන්කර තිබුන මතකයි. ඒ අනුව එවකට ජනපති රටේ ආරක්ෂාව අනතුරට දාන්න ඉඩ දීම.....
ප්‍රදීප් කුමාර කථා කරන්නකෝ පාස්කු ප්‍රහාරය වෙන දිනය, වෙලාව, ස්ථාන තාත්තාගෙන් දැනගත්ත පල්ලියට නොගිහින් බෝම්බ පුපුරනවා හැංගිලා බලා හිටපු දේශපාලන පුතා ගැන. සිංහල බෞද්ධයින් බිල්ලට දෙන්න හදන්නේ ඔවුන්ගේ එවුන් බේරාගෙන...