(ඔගස්ටින් ප්‍රනාන්දු)
පාස්කු දින සිදුවූ ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් මරණයට පත්වූවන් හා තුවාල ලැබූවන් වෙනුවෙන් ඉතාලියේ පදිංචි ශ්‍රී ලාංකීකයන් පහන් දල්වා ශෝකය පල කිරිමේ දේව මෙහෙයක් පැවැත්විණි.
ඉතාලියේ මිලානෝ නුවර ශාන්ත නිකෝලෝ දේවස්ථානයේ දී දොන් ජෝසෙප්පේ පියතුමාගේ ප්‍රධානත්වයෙන් මෙම දේව මෙහෙය පවත්වන ලදී.
එම අවස්ථාවට එහි නගරාධිපති අන්ද්‍රෙයා ආ බෙරෙන්ති මහතා සමඟ ඉතාලි ජාතිකයින් හා ශ්‍රී ලංකා පුරවැසියන් විශාල පිරිසක් එක් වූ බව මෙම වැඩ සටහන සංවිධානය කළ එමිල් රෝහන් මහතා පැවැසීය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාලියේ පදිංචි ශ්‍රී ලාංකිකයන්ට තමන් ජීවත්වන රැකියාව කරන රටේ ජාතික භාෂාව වන ඉතාලි භාෂාව බැරිද? ප්රේ ෆෝ ශ්‍රී ලංකා කියල ඉංග්රීසියෙන් ලියලා තියෙන්නේ. තමුන් ඉන්න රටේ භාෂාවට ඉන්න රටට ගරු කරපල්ලා. ඉතාලි ජාතිකයන්ට ඉංග්රීසි උණ නැහැ අපිට වගේ...