
(අංජුල මහික වීරරත්න)
පාස්කු ප්‍රහාරය සම්බන්ධ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ පිටපත් රජය ශ්‍රී ලංකා කතෝලික රදගුරු සංගමයට අද බාර දුන්නේය.
කොළඹ රදගුරු පදවියේ සන්නිවේදන කටයුතු බාර කමිටුවේ සාමාජික සිරිල් ගාමිණී පියතුමන් පැවැසූයේ අදාළ කොමිෂන් සභා වාර්තාවේ පිටපත් ඇතුළත් සී.ඩී තැටි රජය විසින් ලබාදුන් බවත් ඒවායේ සම්පූර්ණ විස්තර තිබේ දැයි බැලිය යුතු බවත් ය.
අදාල කොමිෂන් සභා වාර්තාවේ මුද්‍රිත පිටපත් ඉදිරියේදී ලබා දෙනු ඇතැයි අපේක්ෂා කරන බවද සිරිල් ගාමිණී පියතුමා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ ඔටුන්න කතෝලික එංගලන්ත කාරයෝ උදුරාගත්තා . උන් රටේ අනාගතේ ණය වෙන තැනට වැඩ කරලා වස්තුව මන් කොල්ල කැවා . රට පුරා බලෙන් පල්ලි හදලා කතෝලික කළු සුද්දෝ පරපුරක් හැදුවා . අද උන් රට අල්ලන්න හදනවා .