වැල්ලවත්තේ පුද්ගලයකු පැහැරගෙන ගොස් රුපියල් දහ තුන් ලක්ෂ හැට පන් දහසක් කොල්ල කෑ බව කියන පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයය කියයි.
කොල්ල කෑ මුදලින් කොටසක් ද සොයාගෙන ඇත.
බැංකුවෙන් මුදල් ගෙන එද්දී තමන් රහස් පොලිසියේ බව කියමින් ත්‍රිරෝද රියකට නංවාගෙන ගොස් මුදල් පැහැර ගත් බව පැමිණිල්ලේ සඳහන්ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිසියේ අයත් පුනරුත්ථාපනය කරන්නවෙලා වගේ (අ)
ලලින්ද්‍ර මොන රටේද ඉන්නේ?(දී)
පොලිසියටත් අට සමත් අය බඳවාගන්න පටන් අරන්ද ? මෙතරම් මෝඩ විදිහට මංකොල්ල කන්න තරම් පොලිසිය නුගත්ද ? (නදී)
මේවා ගැන පුදුම වෙන්න දෙයක් නැහැ. (නි)
අන්න නියම පී.සි කෙනෙක්. ජයවේව!! (අ)