සුමාත්‍රා භූමි කම්පාවේ පසු කම්පනය අද සවස 4.15 සිටය 4.17 දක්වා නුවරඑළිය මීපිළිමාන කන්දට දැනුණු බවත් පිඟන් වැනි දෑ බිම වැටුණු බවත් වාහන තදින් සෙළවී ගිය බවත් ඩබ්ලිව් පී. විජේවර්ධන මහතා කියයි. පස්වරු 2.15 ඇතිවූ මුල් කම්පනයට වඩා දෙවැනි කම්පනය සැර බවක් ඔහු පවසයි. ගාල්ල, උඩුගම, මාතර, ඇතුළු මුහුදු බඩ පෙදෙස්වලට දෙවැනි කම්පනය දැනුණු බව නිවැසියෝ කියති. පසු කම්පනයේ ප්‍රබලත්වය රිච්ටර් මාපකයේ 8.2ක් වශයෙන් දැක්වෙයි. මීපිළිමාන මුහුදු මට්ටමේ සිට අඩි 6200ක් උසින් පිහිටියේය.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd