සුමාත්‍රා භූමි කම්පාවේ පසු කම්පනය ශ්‍රි ලංකා වේලාවෙන් අද පස්වරු 4.20ට සිදුවිය. තත්පර 10 වැනි කාලයක් කම්පනය ඇති විය. පුටුවල වාඩි වී සිටි අය පැවැසුයේ තමන් සිටි තැන සෙලවී යනු හොදින් දනුණු බවයි. කොළඹ කාර්යාල බොහොමකය සේවකයෝ යළිත් ගොඩ නැඟිලිවලින් ඉවත් වූහ.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd