මොරෙන්තුඩුව කලපුගම හොරේකැලේ පෞද්ගලික ඉඩමක පස් කැපීමට අද (8) පස්කපන යන්ත්ර, ටිපර් රථ සමග කොන්ත්රාත්කරුවන් පැමිණෙද්දී ගම්වාසීන් විරෝධය පළකිරීම හේතුවෙන් උණුසුම් තත්ත්වයක් ඇතිවිය.
මීට පෙරද පස් කැපීම හේතුවෙන් ගම්මානයේ ජල මූලාශ්ර සිඳී ගොස් ඇති බවද තවදුරටත් පස් කැපීමෙන් තමන්ට ජලය අහිමිවන බවද කියමින් ගම්වැසියෝ ඊට විරෝධය පළ කළහ.
පොලිසිය පැමිණ දෙපාර්ශවයටම සඳුදා (9) කළුතර දිස්ත්රික් ලේකම් හමුවී මේ පිළිබඳ සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබාදෙන බව පැවසීමෙන් පසු ඔවුහු විසිර ගියහ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාමත් වීර ක්රියාවක් පුරවැසියා පරිසරය ගැන අවදියෙන් සිටී නම් මෙවන් පාදඩ ක්රියා වැළැක්විය හැක.බොහෝ දුරට අප මා තෘ භූමිය විනාස කළවුන් අපව සුඛිත මුදිත කිරීමට දිවුරා පොරොන්දු දී පාර්ලිමේන්තු ගිය පාදඩ දේශපාලකයින් හා ඔවුන් ගේ ඇම්බැට්ටයන්ය,ඔබ සටන ජයවේවා!!!! (බ)
නියමයි.. නියමයි... මේ ගමේ ජීවත්වෙන ජනතාවට සියලුම ලක්වැසියන්ගේ උත්තමාචාරය හිමිවිය යුතුයි.(රේ)