(ෂේන් සෙනෙවිරත්න සහ ධම්මික ගුණවර්ධන)

වත්තේගම මඩවල මඩිගේ ප්‍රදේශයේ දී පස් කන්දකට යටවූ පස් දෙනකුගෙන් තිදෙනකු මියගොස් ඇති අතර දෙදෙනකු බේරාගෙන ඇතැයි පොලිසිය කියයි.

කඩා වැටීමේ අවදානමක් පවතින ස්ථානයකට ආරක්ෂික බැම්මක් ඉදිකරමින් සිටි පිරිසක් මෙසේ යටවී ඇතැයි ද පොලිසිය පවසයි.

එම ස්ථානයේ වැඩකරමින් සිටි පස් දෙනකු යටවී ඇති අතර දෙදෙනකු බේරාගෙන ඇතැයි ද තිදෙනකු ඊට යටවී මියගොස් ඇතැයි ද පොලිසිය පවසයි.

ඡායාරූප කටුගස්තොට ධම්මික ගුණවර්ධන

ඡායාරූප ෂේන් සේනෙවිරත්