ඉන්දිකා රාමනායක
කන්කාසන්තුරේට මුහුදු සැතපුම් 10 දුරින් මුහුදේ ගමන් මල්ලක පාවෙමින් තිබු හෙරොයින් කිලෝ 5.6 ක ප්‍රමාණයක් අද (9) පෙරවරුවේ නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇත.
උතුරු නාවික විධානයට අයත් වෙරළ ආරක්ෂක යාත්‍රාවක් විසින් මේවා සොයාගෙන තිබු‚.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උතුරේ මහ ඇමති උතුරෙන් හමුදාව ඉවත් කරන්න කියන්නෙ මේ ජාවාරම ජයටම කර ගන්න වෙන්න ඇති නේද?