(ලහිරු හර්ෂණ)
කොරෝනා වයිරසය ආසාදනය වී සිටි සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා දේවි වන්නිආරච්චි මහත්මිය අද(16) උදෑසන සම්පූර්ණයෙන් සුවය ලබා කොළඹ අයිඩීඑච් රෝහලෙන් පිටව ගියාය.
ඒ මහත්මිය දින 20ක් අයිඩී එච් රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියාය.
ඇයට කොරෝනා වයිරසය ආසාදනය වූ බව හඳුනාගෙන ලැබුවේ ජනවාරි 23 වැනිදා කළ පරීක්ෂණයකිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කණගාටුයි...!!!
සන්තෝෂයි... ඔබතුමියට නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි...!!!
තවදුරටත් මේ රට සියලුම වැසියන්ට සුව ඇමතිනිය ලෙස සේවය කිරීමට ඔබතුමියට ශක්තිය, ධෛර්ය හා වාසනාව ලැබේවා...!!!
මෙවැනි මිනිසුන් නිසයි අපේ රට මේ තරමටවත් කෝවිඩ් වලින් බේරිලා තියෙන්නේ..බලන්න අනිත් රටවල්. කොච්චර අසරණද? ඔබතුමියට ඉක්මන් සුවය ලැබේවා.. දීර්ඝායුෂ ලැබේවා..!!!
ධම්මිකගේ පැණිය බිව්වට අඩු වුණේ නැද්ද?
පැණිය සනීපද.?