(අජන්ත කුමාර අගලකඩ)
සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය යළි සේවයට වාර්තා කරන තෙක් එම ධූරයේ වැඩබැලීම සඳහා මහාචාර්ය චන්න ජයසුමන මහතා පත්කරනු ලැබ ඇත.
වැඩබලන අමාත්‍යවරයා අද (16) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.
චන්න ජයසුමන මහතා ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරනු ලබයි.

2025 නොවැම්බර් මස 04
520
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2252
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1683
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පවිත්‍රා එනකල් වැඩබලන්න චන්න ජයසුමන
Puppa Tuesday, 16 February 2021 09:21 AM
දෙන්නම එකයි. මේ පැණි සුමනේ අර මුට්ටි දේවි...
sharm warn Tuesday, 16 February 2021 09:53 AM
අපරාදෙ ලියුම ගහන්න කාලෙ වැයකළේ... අන්න අරයා රෝහලෙන් පිටවෙලා ගිහින්..225ට බෙදන්න එනවද කොහේද?
Raveendra Tuesday, 16 February 2021 10:24 AM
එයා ලූලෙකුත් නෙමෙයි. මෙයා කණයෙකුත් නෙමෙයි.
fairoos Tuesday, 16 February 2021 10:31 AM
කොරෝනා මරණ ආදාහනය විතරක් කරපු අපේ වීර මාතාවට ඉක්මන් සුවය ලැබේවා..!!!
ජගත් Tuesday, 16 February 2021 10:31 AM
ඒ කියන්නේ අච්චර හොඳටම වැඩ කරපු නෝනා කැපුණා.
ලුම්බිණි Tuesday, 16 February 2021 11:34 AM
අර සුදර්ශන පැනියට මොකද වුනේ?
kanchana Tuesday, 16 February 2021 06:26 PM
දෙයියොත් ඇමතිකෙනෙක් වුණා එහෙනම්. සුමනේ පැණි බිව්වද..?
Perera Wednesday, 17 February 2021 05:49 PM
මෙයා ඵලකට ඇති වැඩක් කළාද? නැති වෙලාවට බලබල ඉන්න..
lakvidu Thursday, 18 February 2021 03:46 AM
මෙයා තමයි පැණිය පෙව්වේ. මෙයා තමයි පැණි මාමා.