පොලිස් ඇඳිරිනීතිය ඉවත් කළ ද අලුත්ගම, ධර්ගානගර හා බේරුවලට යෙදවා ඇති විශේෂ පොලිස් කණ්ඩායම් ඉවත් නොකරන බව පොලිසිය කියයි.

විෂේශ කාර්ය බලකාය හා යුද හමුදාව ද ප්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා දිගටම රඳවනු ලැබ සිටියි.