(සුමිත් පොතුපිටිය )
අයිස් මත්ද්‍රව්‍ය වැටලීමකට ගිය පොලිස් නිළධාරීන් ගෙන් බේරීමට බොල්ගොඩ ජලාශයට පැන ඇති බවට සැක පුද්ගලයකු ගේ මළසිරුරක් අද පානදුර මෝදර ධීවර වරාය ආසන්නයට ගොඩගසා තිබියදී හමුවූ බව පානදුර දකුණ පොලිසිය පවසයි .
මෙසේ හමුවු මළසිරුර පානදුර ගොරකපොල ප්‍රදේශයේ පදිංචිව සිටී කොස්වත්තගේ සුදේශ් කුමාර නමැති 37 හැව්රිදි පුද්ගලයකු ගේ බවට පවුලේ සාමාජිකයින් හදුනාගෙන තිබූණි.
පානදුර මෝදර වරාය ආසන්නයේ ඇති ගල්වැටිය අසල පුද්ගල මළසිරුරක් ඇති බව දැක පානදුර ජීවිත ආරක්ෂක නිළධාරීන් බෝට්ටුවක් ආධාරයෙන් සිරුර ගොඩගෙන තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒකත් හරියට මිනිස්සු කොටසක් ආර්ථික අර්බුධයෙන් බේරෙන්න ජෙප්පන්ට එකතු උනා වගේ.