පොලීසියෙන් යැයි කියාගත් පිරිසක් දික්වැල්ල කෙමගොඩ පන්සලේ පොසොන් පෙරහැර සංවිධානය කරමින් සිටි පිරිසකට සෙනසුරාදා රාත්‍රී පහරදුන්නැයි කියන සිද්ධියක් මත ගම්වැසියෝ ද ප්‍රාදේශීය දේශපාලඥයෝ ද මාතර තිස්සමහාරාම ප්‍රධාන පාර අවහිර කරමින් විරෝධයක් ඇරඹූහ. මේ නිසා පොසොන් වන්දනාවේ යාමට පැමිණි සියළු වාහන දික්වැල්ල ප්‍රාදේශීය සභා කාර්යාලය අසළ නතර වී තිබේ. දෙපැත්තේම වාහන පෝලිම් දික්වී ඇත. පොලීසියට එරෙහිව මෙම උදඝෝෂණය පවත්වන බව විරෝධතා කරුවෝ කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිස් බල්ලොන්ට පුළුවන් එච්චරනේ (අ)
ගිනි තියාගන්න, මිනී මරාගන්න වැඩ කරන්න එපා. අද පොසොන් පෝය සාමකාමී විදියට කරන්න (නි)
මානව හිමිකන් නඩුවක් දමන්න.ලංකාවේ වැඩක් නොවේ වගේ නම් ජිනීවා යන්න. (නි)
පාරවල් අවහිර කරන එක මෝස්තරයක් වෙලා. මිනිස්සු කොච්චර පීඩාවට පත් වෙනවද කියලා හිතන්නෙ නැති අයට හොද දඩුවමක් දෙන්නයි තියෙන්නේ.මේ විලාසිතාව නැවැත්තුවේ නැත්නම් මිනිහෙකුට පාරක යන්න බැරි වෙයි. (නි)
අපේ පොලෝසියටත් නිකන් ඉන්න බැහැ. මානව හිමිකම් කඩ වෙද්දී ආණ්ඩුවටයි රටටයි තම ප්‍රශ්න එන්නේ. ඔන්න ඕකට සමාව දෙමු පොසොන් පෝය වෙනුවෙන්. (නි)
පොලිස් පහරදීම් කෙළවරක් නැහැ. බොහොමයක් අපරාධ පසුබිමේ පොලිස් නිලධාරීන් ඉන්නවා. ඇස් ඉදිරිපිට කොයිතරම් උදාහරණ තියෙනවද? මේවා වලක්වන්න යාන්ත්‍රණයක් නොතිබීමේ විපාකයයි අපි විඳින්නේ? පොලිසියට විරුද්ධ චෝදනා විභාග කරන්න ස්වාධීන ආයතනයක් නැහැ. පොලිස් කොමිසම හපන්න දත් නැති මුරබල්ලෙක් වගේ. අපි ඉතින් දිගින් දිගටම මෙහෙම විඳවමු. (අ)
අද පොලිසිය බලු වෙලා තියෙන්නේ. සාමාන්‍ය මිනිස්සුන්ට නීතියේ සරණ නෑ (අ)
මානව හිමිකන් කියන සංකල්පේ අපේ රටට එන්න හේතුව පොලිසියේ මෙවැනි වැඩ.සහ 88දි ඇති සිදුවුණු භීෂනේ.මේවට දඩුවමක් නැති කම අනික් දේ.ඕන නම් වැඩ තහනමක් දෙයි.එච්චරයි.ඉතින් මිනිස්සු ජිනිව ගිහාම කියන්න ද්‍රෝහියෝ කියල. (අ)
පලා බබ්බු රටම කලා කලා ඉවරකාපු දාට තමයි ප්‍රාදේශීය සහ පළාත් සභා ජනතාවට එපා වෙන්නේ. හරියට හෙවුවොත් ඕනෙම වැරදි වැඩක මුලට හෝ අගට පලා බබෙක් ගැවිලා ඇති.(අ)
මම කියන්නේ නැහැ ,පොලිසිය හරි කියලවත් ,හොදයි කියලවත්. නමුත් මෙතන වෙන මොකක් හරි යටිකූට්ටු වැඩක් තියෙනවා කියලා මට හිතෙනවා. හැබැයි ,ඉතින් අසේල කියන්න වගේ පලා බබෙක්ගේ වැඩක්ද දන්නෙ නැහැ. කොහොම වුනත් පාර අවහිර නොකර කරන දෙයක් කරන්න. මොකද, ගොඩක් දුර ඉදලා එන වන්දනා නඩ වලට කරදයක් වෙන්න පුළුවන්. එහෙම කරන එක පවක් වෙනවා (නි)
අද පොලිසිය නරකම තත්වයට වැටිලා තියෙන්නේ දේශපාලුවෝ නිසා. වහාම ස්වාධීන කොමිසන් සබාවක් පිහිටුවන්න (නි)
අර නියොජ්‍ය පොලිස්පති හොරට මිනිමරුවට කවුරුත් පොලියේ ගෞරවයක් නෑ (අ)
මුළු පොලිසියම ගිහිල්ල ගැහුවා නම් ඔතන මොනවහරි වෙන වැඩක් සිද්ද වෙලා ඇති. ලංකාදීප ඉදිරි පුවත් වලින් ඇත්ත නැත්ත බලාගන්න පුලුවන් වේවි. (නි)
පොලිසිය දන්නේ මෙච්චර තමයි (නි)
පොලිසියේ ආකල්පමය වශයෙන් වෙනසක් සිදු කළ යුතුය. මොවුන් බොහෝ විට මහජනතාවට තාඩන පීඩන එල්ල කිරීමට පෙලඹී ඇත්තේ ඔවුන් සිවිල් නීතිය අතට ගෙන කටයුතු කිරීම නිසාය (නි)
පොලිසියේ අය කීයද? ගමේ අය කොච්චරද? මුළු පොලිසියටම ගහන්න තිබුණෙ දුවන්නම (නි)
දයා අළහකෝන්, ඔබ හරි. පුදුමයි දකුණේ අය ගුටි කෑ එක (නි)
පොලිස් කියන වචනේ අකුරු එකිනෙකට ගැලපෙන තේරුමක් තියෙනවා.නමුත් එන්න එන්නම ශ්‍රී ලංකාවේ පොලිසිය දුසිතම ආයතන වලින් මුල්ම දුෂිත ආයතනය වෙලා....දැනට මේ ගොල්ලෝ අපේම මිනිස්සු කි දෙනෙක්ව නිකරුනේ මැරුවද.......හෙට දවසේ ඔබේම කෙනෙක්ට අසාදාරනයක් වෙන්න පුළුවන්.....හොද නිලදරිවරුන්ගේ හොද වැඩ අගය කරලා අපි ඒ අයට සහය දෙන අතරම මේ බලු නිලදාරීන්ගේ වැඩ වලට දැඩිව විරුද්ද විය යූතුය......හරියට අගුලාන,දොම්පේ මිනිස්සු වගේ.(අ)
දකුණේ අය ගුටි කාලා නිකන් ඉන්න ජාතියක් නම් නොවේ.පස්සට බලමු මොනවද වෙන්නේ කියලා. (නි)