රජයේ නිලදාරීන්ට සහන මිලට යතුරුපැදි ලබාදීමේ වැඩපිළිවෙළ යටතේ පොලිසියේ 1147 දෙනකුට යතුරු පැදි ලබා දීමේ උත්සවයක් බම්බලපිටිය පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ දී අද (21) පැවැත්විණි.
පොලිස් කොස්තාපල් තනතුරේ සිට ප්‍රධාන පොලිස් පරීක්ෂක දක්වා නිලධාරීන්ට එම යතුරු පැදි ලැබිණි.
මහජන සාමය පිළිබඳ ඇමැති ජෝන් අමරතුංග මහතා ප්‍රධාන ආරාධිතයා විය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නොමිලේ දෙනවා කිව්වා? කවුද එහෙම කතාවක් කිවුවේ? කවදද? (නි)
සබරගමුවේ සල්ලි ගත්තා. නමුත් ස්කූටර් තවම දුන්නේ නැහැ. අපිට හුළංද? (නි)
පරණ කේක්-අලුත් ලේබල් (ම)
මේවා අරගෙන හරි කමක් නැහැ අතකොලු නොවී සේවය හරියට කරනවානම් (බ)
මොනවද සහන මිලක් ගැන කියන්නේ? නොමිලේ දෙනවා කියලනේ පොරොන්දු වුණේ? (නි)
නොමිලයේ දෙනවා කියලා අැයි මෙහම කරන්නේ? (නි)
චතුරිට කේන්ති ගිහින් වගේ .....මේ බෙදන අයට...සෑහෙන මහන්සියක් යන්න ඇති නේද?(හේ)
බයිලත් දැක්කා මේ වගෙ බයිල නොදෑක්කා. (නදී)
මේ යතුරු පැදි ලැබෙන්නේ තෝරා ගත් පිරිසකට පමණයි.(හේ)
කැරට් බෙදීම පටන් ගෙන ඇත .(නදී)
බොහොම හොඳයි (නි)
ජයවේවා! (නි)
මේ අදහස් දමා තිබෙන අයට ඇයි කේන්ති යන්නේ? පසුගිය ආණ්ඩුවේ නිකන් දුන්නේ නැහැ. ඒ බර පැටෙව්වේ දුප්පත් ජනතාවට. මේ කඩේ යන අයත් ඒවාට වගකියන්න. ඕනෑ. නිකන් දෙනකන් දත නියවන්නේ නැතුව නියම පිරිමියෙක් වගේ නැඟීසිටින්න (නි)
අලුතෙන් අයට නොමිලේ දීලා.... කලින් ගත් අයගේ 50,000 ආපසු දෙනවා කිවුවා නේද? මම හීනයක්ද දැක්කේ? (නි)
මේවා දීලා ඉවර වෙනකොට අපි විශ්‍රාම යයිද දන්නෙ නැහැ (නි)
ඇත්තටම හොඳයි. (නි)
චතුරි, මාර කඩේ යෑමක්නේ මේක අප්පා? (බ)
ඇයි ත්‍රිවිධ හමුදාවට නැද්ද? (නි)