කළුතර දිස්ත්‍රික්කය පුරා සිදු කෙරෙන බව කියන ගිනි අවි හා ගංජා ජාවාරමට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු පානදුර දී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
රථය පරික්ෂා කිරිමේ දී විදේශයේ නිෂ්පාදිත ගිනි අවියක්,කේරල ගංජා හා ජිව අත්බෝම්බයක් පොලිස් බාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් අවස්ථාවේ පෙලිසියට රුපියල් පනස්දහසක් දී බේරිමට ගත් උත්සාහය අසාර්ථකවිය.
![DSC09273[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/04/DSC092731.jpg)
![DSC09279[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/04/DSC092791.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතා හොඳ වැඩක්. මගේ ප්‍රණාමය.(හේ)
ප්‍රථම වතාවට පගාවක් ප්‍රතික්ෂේප කල බව ඇහුවේ . (ම)