ඉන්දිකා රාමනායක
කේරළ ගංජා වැටලීමකට ගිය පොලිස් කණ්ඩායමකට වැලිඔය ජනකපුර ප්‍රදේශයේ දී පහර දී පොලිස් අත්අඩංගුවේ සිටි සැකකරුවකු මුදාගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් සැපටි 18 දෙනකු අත්අඩංගුවට ගත්බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් පිරිස අතර කාන්තාවෝ දෙදෙනෙක් ද සිටිති.
ගංජා වැටලීමට උප පොලිස් පරීක්ෂකවරයකු හා පොලිස් කොස්තාපල්වරුන් පස් දෙනකු සහභාගිවී ඇති අතර පහර කෑමෙන් තිදෙනෙක් තුවාල ලබා සම්පත්නුවර රෝහලේ ප්‍රතිකාර ලබති

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිසියටත් ගහල, සැක කරුවෙකුත් මුදා ගත්ත නම් කට්ටියට අර මානව හිමිකම් කියල කියන දේ රැක ගන්න මොනවා හරි කරන්න වෙයි ඉක්මනට.