(නිමන්ති රණසිංහ සහ ඉන්දිකා රාමනායක)
මෙරට නීතිය සම්බන්ධයෙන් මතභේදාත්මක ප්‍රකාශයක් කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා ජාතික සමගි පෙරමුණේ නායක අසාද් සාලි මහතා කුරුඳුවත්ත පොලිසියට එම සිද්ධියට අදාළව කිසිදු පැමිණිල්ලක් ලැබී නොතිබීම නිසා ප්‍රකාශයක් සටහන් කර නොගත් බව කුරුදුවත්ත පොලීසිය පවසයි .
කුරුඳුවත්ත පොලිසියේ උසස් පොලිස් නිලධාරියකු සඳහන් කළේ එවැනි පැමිණිල්ලක් ලැබී නොමැති අවස්ථාවක අපරාධ නඩු විධාන සංග්‍රහ පනත ප්‍රකාරව කිසිදු අයකුගෙන් ප්‍රකාශ සටහන් කර ගත නොහැකි බවයි.
අසාද් සාලි මහතා එම ප්‍රකාශය සම්බන්ධයෙන් පැමිණිලි කිහිපයක්ම ලැබී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශාප වේවා...!!!
අදාළ තැන්වලට පැමිණිලි කරලා තිබෙන්නේ. බලමු මොකද වෙන්නේ කියලා..?