උසස් තාක්ෂණ ආයතන තුළ පාඨමාලා මුදලට විකිණීමේ යෝජනාව හකුළා ගන්නා ලෙස ඉල්ලමින් උසස් ජාතික ගණකාධිකරණ ඩිප්ලෝමා පාඨමාලාව සුරැකීමේ ශිෂ්‍ය එකමුතුව සංවිධානය කළ උද්ඝෝෂණයකට පොලිසියෙන් ජල, බැට්න් හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල විය.
කොළඹ වෝඩ් පෙදෙසේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉදිරියේ පැවැති උද්ඝෝෂණයේ දී ප්‍රහාරයට ලක්වූ සිසුහු 25ක් රෝහල් ගත කරනු ලැබූහ.
(ශාන්ත රත්නායක)


































COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිසුන්ට එල්ල කල පොලිසියේ ජල, බැට්න් හා කඳුළු ගෑස් ප්‍රහාර තරයේ හෙලා දකිමි. (නදී)
දම්මිකා සහ විජයබාහු දෙන්නම ගොන්කරත්තෙක දෙපැත්තට ගැට ගහන්න නම් හොදියි. දසමයකවත් මොලයක් නැති ගොන් බානක්. නැත්නම් ශිෂ්‍යයෝ මෙච්චර මේ පාදඩයන්ගෙන් ගුටි කද්දී මේවගේ හරක් කතා කියයිද ? (නදී)
වෙනත් රටවල වගේ මුදලටම අධ්‍යාපනය දුන්නම හරි.නොමිලේ ඉගෙන ගත්තත් අන්තිමේදී වෙනත් රටවලටනේ සේවය සපයන්නේ. (අ)
නොමඟ ගිය දරුවනි නිදහස් අධ්‍යාපනයේ ආශිර්වාදයෙන් මෙතරම් හිනිපෙත්ත්කට නැගී මෙම දරුවන්ට තම දෙමපියන්ගේ බලාපොරොත්තු ඉටු කිරීමට ඇත්තේ තව සුළු කලක් නේද ? නීති විරෝධි ලෙස මෙම අවස්ථාවේ හැසිරීම නිසා නොවද මෙවැනි ඉරණමකට ඔබලා පත්වුයේ මෙවැනි සෝචනීය ඉරණමකට පත්වීමට.(හේ)
ධම්මිකාගේ ඔලුවේ තියන්නේ ගොම වෙන්න ඇති. (නදී)
මෙයාලට නාගන්න මෙතෙන්ටම යන්න උනේ මොකද. ගෙදර ටැප් එකෙන් නාන්න බැරුවද. ටික දෙනෙක්ගේ ඕනේ කමට අහිංසක ළමුන් කීයක් ගුටි කෑවද. (නදී)
වසන්ත, අපේ රටේ උගත් හැම කෙනෙකුටම රැකියා තිබෙනවද? (නි)
හංස, දම්මිකා වගේ අය වැස්සකටවත් ස්කෝලේ ගිහින් නැති නිසා ඉගෙනගන්න අය දැක්කම සමහර පොලිස්කාරයන්ට වගේ ඇගෙන්ම එනවා ඉරිසියාව. හැබැයි පහ පාස් නැති දේශපාලුවන්ට වැඳ වැටෙනවා (නදී)
චන්ද්‍රසිරි, උගත්කම යනු රජයේ රැකියාවකට යායුතුම තත්වයක් නොවේ. බුද්ධිය මෙහෙයවා තමාගේ උත්සාහයෙන් යම් වැඩක නිරත විය හැක. ලංකාවේ හැර වෙනත් රටවල මිනිසුන් රජයේ රැකියා බලාපොරොත්තු වන්නේත්, රැකියා බලාපොරොත්තුවෙන් ඉගෙන ගන්නෙත් නැත. (නදී)
හරියට හරි. මේ අයට දෙන්න ඕනේ මීට වැඩිය (නදී)
මේ වගේ සිසුන්ට පහර දෙන එක හරි නෑනේද?(හේ)
අධ්‍යාපනය යනු ශිෂ්ඨසම්පන්න සමාජයක් ගෝත්‍රික සමාජයකින් වෙන්කර හඳුනාගැනීමට ඇති මිනුම් ඳඩු වලින් එක් ප්‍රමුක මිනුම් දන්ඩකි. කිසියම් සමාජ ඒකකයක දියුනුව එම සමාජ ඒකකය තුල අධ්‍යාපනයට හිමිවන ස්තානයට අනුලෝමව සමානුපාතික වන බව නොරහසකි. ලොවට කෙතරම් පුරසාරම් දෙඩුවත් අපගේ මවුබිම තවමත් දුප්පත් කමින් පීඩිතව අසරනව සිටින බව අගනුවරින් බැහරට ගොස් ඒ ඒ සමාජ කන්ඩායම් දෙස බැලූකල මොනවට පැහැදිලි වෙයි. පෞද්ගලික අධ්‍යාපන ආයතන කරා තම දූ දරුවන් යොමුකිරීමට රටේ අති මහත් බහුතරයක් වන දෙමවුපියන්ට නොහැකි වන්නේ මෙම අන්ත දරිද්‍රතාවය නිසාය. පෞද්ගලික අධ්‍යාපන ආයතනයක අධ්‍යාපනය හැදෑරීම අවම වශයෙන් එක් මසකට එක් දරුවෙකුට රුපියල් 5000 ක් පමනවත් වැයවෙයි. මෙම මුදල අධ්‍යාපන ආයතනයේ අයකිරීම පමනක් වන අතර ඉගෙනීම් කටයුතු සඳහා අවශ්‍යවන පොත්පත් හා අනිකුත් ලිපිද්‍රව්‍ය සඳහා වන වියදම් මීට ඇතුලත් නොවෙයි. දරුවන් දෙදෙනෙකු සිටිනා පවුලකට මෙලෙස ගත් කල අවමය මසකට රුපියල් 5,000x2 = 10,000 ක මුදලක් අධ්‍යාපනය සඳහා වැයකිරීමට සිදුවෙයි. මෙම මුදල වසරකට ගත් කලී රුපියල් 10,000x12 = 120,000 පමන වෙයි. මසකට රුපියල් 15,000ක් 20,000ක් අතර මුදලක් උපයන පවුල් ඒකකයකට උක්ත මුදල කිසිසේත් දරාගත නොහැක. මින් සිදුවන්නේ අධ්‍යාපනය ඉහල ආදායම් ලබන පිරිසට පමනක් සීමා වීම වන අතර එමගින් සිදුවන්නේ අප මවුබිම සතු වටිනාම සම්පත වන මානව සම්පතෙන් කොටසක් නිරපරාදයේ වලපල්ලට යාම පමනකි. කුමන ආකාරයෙන් හෝ ලැබෙන අධ්‍යාපන වරප්‍රසාද වලින් ශිෂ්‍යයින් නිසි ප්‍රයෝජන ගන්නේද යන්න තවත් පැතිකඩක් වන අතර එයද සුලුවෙන් සැලකිය නොහැකි තවත් පුලුල් සමාජ ගැටලුවකි. අධ්‍යාපනය එක් සමාජ තලයකට වෙන්වූ කල සමාජය උගත් පොහොසත් හා නූගත් දිලිඳු වශයෙන් පුලුල් බෙදීමකට පත්වන අතර එමගින් වෙනමම ආකාරයේ සමාජ අසහනයක් ඇතිවිය හැක. රටක් වශයෙන් මෙම තත්වය එහි සංවර්ධනයට විශාල බලපෑමක් ඇතිකරයි. ආර්ථික වර්ධක දර්ශක වලින් රටක සංවර්ධනය මැනිය හැක්කේ සීමා සහිත දුරකටය. අවසානයේ සිදුවන්නේ රට ලේඛන සඳහා පමනක් සංවර්ධිත රටක් ලෙසත් මුක්‍යව ගත් කලී තවත් ගෝත්‍රීය අම්බලමක් බවට පත්වීම පමනකි. තිබු තැනක සොර සතුරන් ගත නොහෙනා, උගත මනාවූ ශිල්පය ශිෂ්‍යන් විසිනුත් බලධරයන් විසිනුත් රැකගත යුත්තේ එබැවිනි. (ස)