විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය පළ කරමින් මාතර උයන්වත්ත ක්‍රීඩාංගනයේ පැවැත්වෙන රැලියේ ශබ්ද විකාශන යන්ත්‍රවල වයර් පොලිසියෙන් කපා ඇතැයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා එම රැලියේ දී කීවේය.
‘උසස් පොලිස් නිලධාරියෙක් මාතර ඉන්නවා. විපක්ෂයේ රැස්වීම්වලට එන සෙනඟ දැකලා ඔහුට බඩඑළිය යනවා.‘
සමරවීර මහතා පැවසුවේ මාතර බෝධිය අවට සවි කර තිබූ ශබ්ද විකාශන යන්ත්‍රවල වයර් කපා ඇති බවයි.
එම ස්ථානවල සිටි නගරවාසීන් පැවසුවේ පොලිසිය නගරය පුරාම අධීක්ෂණයේ යෙදී සිටි බවයි.
(ඡායාරූප ක්‍රිෂාන් ජීවක ජයරුක්)
(ඡායාරූප ජයමාල් චන්ද්‍රසිරි)




























COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉශාන්, කන් කරච්චලේ තියෙන්නේ මයිත්‍රීගෙද? නැත්නම් .... ගෙද? දකින දකින හැම තැනම කටවුට්. නොකවුට් වෙන්නෙ මෙදා පාර තමා. (නදී)
ජනවාරි 8 වෙනිදා එන්නේ අන්තිම අවස්ථාව. රට ගැන හිතලා බුද්ධිමත්ව ඡන්දේ දෙන්න. (හේ)
අනේ හාමුදුරුවනේ අපි පළිගන්නේ නෑ. ෆයිල් විතරයි අපි ගාව තියෙන්නේ. ඔය පොඩි පොඩි දේවල් පළිගන්න නෙවේ ආදරය වැඩ කමට. (නදී)
ආණ්ඩුවට ඔය වගේ සිඟිති ආතල් ගන්න තියෙන්නේ තව ටික දවසනේ (නදී)
බය උන තරමක්. (නදී)
රතන හාමුදුරුවෝ මාතරින් බිහි වෙච්ච එඩිතර හිමිනමක්. කාලෙට ඔබින විදියට හැමදේම හරියට ක්‍රියාත්මක කරා (නදී)
විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට ජයවේවා ! මාතර ජනතාවට ජයවේවා ඉදිරියේදී රට දියුනුවෙන් දියුනුවට පත්වේවා !!(නදී)
අනේ මන්දා ලංකාවේ ඡන්දයක් තියෙනවා කියන්නේ ලෝක යුද්ධයක් වගේ (නදී)
ආණ්ඩුවේ හිටපු හොර තක්කඩි දේශපලුවෝ දැන් ඉන්නේ ඇදවල් යට !(නදී)
දකුණේ බුධිදිමත් ජනතාව විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා සමගයි.(දිල්)
මේ විදිහට කොටි ත්‍රස්තවාදය නැති කරන්න සමගි උනා නම් මොන තරම් වටිනා, අහිංසක ජීවිත බේරා ගන්න තිබුනාද? තමන්ගේ මට්ටම් තම්මැට්ටම් කිව්වාලු. (බ)
පොලිසිය නීතිගරුකව වැඩ කරනවා කියලා කෙනෙක් කිව්වේ මේ ගැන වෙන්න ඇති.(දිල්)
බලමුකෝ ලොකු ලොක්කෝ මේවට කියන්නේ මොනවද කියලා (දිල්)
ඊළඟ රැළිය හම්බන්තොට තියන්න (දිල්)
මේ වගේ ක්‍රියා අනුමත කරන්න බෑ.(හේ)
අපිට ඕනි යහපාලනයක් රටේ විනය සහ සදාචාරය ඇතිකරන්න කුඩු සංස්කෘතියක් අපිට ඕනි නැහැ (නදී)
ශ්රී ලංකා නිදහස් පක්ෂය තුළ කුඩුකාරයින්, එතනෝල් කාරයින් සිටින බවට කිසියම් පුද්ගලයකු චෝදනා කරන්නේ නම් වහා එය ඔප්පු කර පෙන්වන්නැයි තමා අභියෝග කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රකාශ කළේය.(නදී)
දැන් ඉතින් හයියෙන් බල්ලෙක් බිරුවත් වැරැද්ද කලත් නොකලත් ආණ්ඩුව පිටින් දාන්න පුළුවන් චන්දෙ නමින්. දැන් අර පරෙයියා උඩ ගහද්දි ආපහු ගිහිල්ල කුඩුවට රිංගපු එකත් ආණ්ඩුවේ කුමන්ත්‍රණයක්ද? මේ අදහස ලංකාදීපය පක්ෂ බේදයකින් තොරව පල කරනු ඇතැයි සිතමි.(නදී)
අනුරාධපුර මහජන ක්‍රීඩාංගණ සංකීර්ණයේ පාපන්දු, ක්‍රිකට්, එල්ලේ ක්‍රීඩා සඳහා භාවිතා කරන ක්‍රීඩා පිටියට දේශපාලනික රැස්වීමක් පැවැත්වීම සඳහා කළු ගල් ඇතිරීම සම්බන්ධයෙන් අනුරාධපුරයේ ක්‍රීඩා සංගම් බලවත් ලෙස සිය විරෝධය පළ කර තිබේ. මෙවර ජනාධිපතිවරණය සඳහා තරඟ වැදෙන ජනාධිපති මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ මංගල රැලිය ලබන එකොලොස් වෙනිදා අනුරාධපුරයේ මහජන ක්‍රීඩාංගණ සංකීර්ණයේ දී පැවැත්වීමට නියමිතයි. එබැවින් වර්ෂාවකදී රැස්වීම් භූමිය මඩ වීම වැළක්වීමට මෙලෙස කළු ගල් අතුරා ගල් රෝල් මගින් ක්‍රීඩා භූමිය සැකසීම සිදු කරන බවයි ක්‍රීඩා සංගම් නිලධාරීන් පවසන්නේ. අනුරාධපුර දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ උප සභාපති ඉන්දික අරුණ කුමාර පවසන්නේ මේ අන්දමට කළු ගල් ඇතිරූ පසු නැවත මෙම ක්‍රීඩා පිටියේ ක්‍රීඩා කිරීමට හැකියාවක් නොමැති බවයි.(නදී)
අනේ හාමුදුරුවනේ අපි පළිගන්නේ නෑ. ෆයිල් විතරයි අපි ගාව තියෙන්නේ.(නදී)
වරදක් කලත් හිතකින් නොවේ (නදී)
දැන් මේ රැලියට ආපු මිනිස්සුන්ගේ ගෙදර වයරුත් කපයිද දන්නේ නැහැ. (ම)
අම්මා පෙව් කිරි මතක් වෙන්නේ 08 දට (නදී)
මාතර කියන්නේ හොද වාමාංශික ආසනයක් , යු .එන්.පි රැස්වීමකට මෙතරම් සෙනගක් එනවා මම පළමු වතාවට තමා දැක්කේ .....(දිල්)
'' බියපත් සඳවත හැරමිටි සරණින් ගේ දොර අහිමිව පලා යති"... මට එහෙම සිංදුවක් මතක්වුණා (නි)
බුද්ධිමත් මාතර ජනතාව දැක්වූ උනන්දුව රටටම ආදර්ශයකි. පොදු සනධනයට ජෙනරාල් ෆොන්සේකා ගේ ආගමනය මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ජයග්‍රහණය විජයග්‍රහණයක් බවට පත්කරනු ඇත .(හේ)
මේකෙන්ම පෙනෙනවා අපිට කට්ටියගේ තරම (නි)
කළ යුතු දේ පොලීසියේ ඇත්තෝ දන්නවා. (නි)
වයර් කපලා පුළුවන්ද මේවා නවත්වන්න? (නි)
සජිත්ලා, බුද්ධිකල මීට කලින් මෙහෙම එලියට ඇවිත් පක්ෂෙට වැඩ කළා නම් මීට කලින් රනිලුයි ජනාධිපති වෙන්නේ. (බ)
මේ කතාව ඇත්තනම් විලි ලැජ්ජයි (දී)
බයවෙලා තියෙන තරම පේනවා. (නි)
සමගිය ජය මාවතේ දොරටුවයි (නි)
රටේ නම විනාශ කරනවා. ඒ වටේට එකතුවෙන අයත් ඉන්නවා (නි)
දැන් කියයිද දන්නෙ නැහැ සෙනඟ නැහැ කියලා. (නි)
මේ සෙනඟ හදවතින්ම ආ මිනිස්සු (නි)
මේ ජන ගංගාව දුටුවිට මගේ හිතේ ඇතිවෙන සතුට, කියා නිමකිරීමට බැහැ. ජය නියතයි! ජය වේවා! (නි)
බලනකොට ඔක්කොම එකයි. එක් කෙනෙක්ගෙන්වත් වැඩක් නැහැ (නි)
මට පිස්සු වගේ (දී)
ශාන්, ඔබ හරියටම හරි. (ර)
ජනතා සහභාගිත්වය මදි වගේ නේද? (නි)
අම්මෝ! නියම කට්ටියක් තමයි ඉන්නේ. මට නම් මේ අය කොහොමටවත් විශ්වාස කරන්න බැහැ (නි)
මේවා නම් කැත වැඩ (නි)
බලය ලැබුන විට එය දරාගැනීමට නොහැකි ඇතැමුන් මෙවැනි වැඩ කරනු ඇත. (නි)
බල්ලන් බුරනමුත් තවලම ඉදිරියටම ඇදෙනු ඇත! (නි)
වයර් කපාගෙන කපාගෙන ගිහින් අහළ පහළ ගෙවල් වල මිනිසුන්ට විදුලිය ලැබෙන කම්බි ටිකත් කැපුවද දන්නේ නැහැ. (නි)
ගලවන්න ගලවන්න සවිකරන ටෙන්ට් එක මෙන්, කපන කපන ශබ්ද විකාශන වයරය වෙනුවට පණ ගැන්වෙන කටහඬ මෙන්, අඩපණ කරනමුත් නැවත පණ ගැන්වෙන රූපවාහිනි විකාශය මෙන්, ටැප් කරන්න ටැප් කරන්න සින්දු අහන්න ලැබෙන දුරකථන මෙන්, පෙන්වන්න පෙන්වන්න දියවෙලා යන ෆයිල් මෙන් ශක්තිමත් වෙමු. අපි වෙනුවෙන් නෙමෙයි රට වෙනුවෙන්. (නි)
මාලිංග, ඔයාට කියන්න දෙයක් නැහැ. (නි)
පොලිසිය බයවෙලා තියෙන තරමක් (නි)
බලාගෙන ඔහොම කරන්න ගිහිල්ලා කරන්ට් එක වැදෙන්නත් පුළුවන්. අර කොහේද රබර් ගහක් වැටුනා වගේ (නි)
මේ බත් පැකට් එකට බෝතලේට ආ සෙනඟ නෙමෙයි ගමගේ මහත්තයෝ (නි)
එතුමාගේ ජය සිකුරු බව ඡායාරූප වලින්ම පෙනෙනවා (නි)
කරන්න දෙයක් තියෙන්නත් ඕනෑනේ. ඡන්දෙටත් කලින් පරාජය බාරගෙන වගෙයි (නි)
ජය නියතයි! ජය වේවා! (නි)
මේ නම් හීනයක් දකිනවා කියලා හිතෙනවා (දිල්)
රට පුරාම තියන ශාඛා සමිති වලට බස් යවලා බලහත්කාරයෙන් ගෙන්වාගත් සෙනඟ නොවේ මේ ඉන්නේ.(ම)
අනේ! අපි ආවනේ ඕක බලන්න. අපි ආවට ඡන්දෙ දෙන්නේ නම් නැහැ. හොඳේ. (නි)
ඔය මොන කෙනහිලිකම් කලත් සාධාරණ ඡන්දයක් තිබ්බොත් නම් උඩින්ම දිනනවා. සාදාරණ ඡන්දයක් තියයිද කියන එක තමයි ප්‍රශ්නේ (දිල්)
දිනුම කාට වුවත් දෙපක්ෂයට ම මැතිවරණ කටයුතු කර ගෙන යාමට ඉඩ දිය යුතුයි. එවිටයි මහජනතාව ගේ සහය ලැබෙන්නේ (දිල්)
මම නම් බලාපොරොත්තු වුණේ මිට වඩා සෙනඟක්. කොහොමටත් අපේ පළාත්වල මිනිස්සු බුද්ධියට මුල් තැන දෙන යුතුකම් දන්නා අය නිසා ජනවාරි 8 වෙනකොට යුතුකම් හරියට කරාවි. (දිල්)
මේක මානුෂිය මෙහෙයුමක් කිව්වොත් ඉතාම සාදාරණයි .(හේ)
බයවෙලා තියෙන තරමක්.(හේ)
මෙතන ඉන්නේ බස් වලින් කන්න බොන්න දීලා ගෙනාපු සෙනග නෙවේ . හදවතින්ම රට වෙනුවෙන් අපු මිනිස්සු . ඔබට ජය.(හේ)
අපිට පක්ෂ දේශපාලනය කරන්නත් ප්‍රජාතන්ත්‍රවාදය තියෙන්න ඕන.ඒක නෑතිකරලා රට හුරන්කනවනම්..අපේ වෙනස්කම් අමතක කරලා එක් වෙන්න ඕන.(හේ)
හිතුව තරම් සෙනගක් නැහැනේ.(හේ)
තිස්තුන් කෝටියක් දෙවිපිහිටෙන් ඔබට ජයවේවා! ජනවාරි 8 අපි උදෙන්ම ඡන්දය දෙනවා. රට බේරාගන්න ඉදිරිපත් වූ ඔබට රටම බාරයි! (නි)
ජය නියතයි! ජය වේවා! .(හේ)
ඔය ශබ්ද විකාශන කපන්න. මහා කන් කරච්චලේ. (ර)
දැන් එන්නේ හදවතින්. බලය ලැබුනට පසු බත් පැකට් එකට.(හේ)
ඔබට ජය වේවා.(හේ)
වසන්ත මිලානෝ,,,ඔයා විස්වාස කළත් නැතත් පාඩුවක් නැහැ. මොකද ඔයාට ඡන්දෙ දාන්න බැහැනේ. ඔයා ඉන්නේ ඉතාලියෙනේ. (බ)
හාමුදුරුවෝ කෙනෙක් ඉන්න හින්ද මොකුත් කියන් නෑ. (නදී)
මිනිස්සු එන්නේ කට්ටියගේ විහිලු අහලා හිනා වෙන්න.(හේ)
අදහස් දාන්න කියලා දාන් නැත්තේ ඔයාලත් දේශපාලන කාරයො වාගේ තමා වැඩ හැමදාම දාන කෙනාගේ විතරද දාන්නේ (බ)
බයවෙලා තියෙන තරමක්.(හේ)
සුනිල් කියන විහිලු අහලා සභාවේ අපිටත් හිනහා යනවා. (බ)
ජය සිකුරුයි. (ර)
කවද නතර වෙයිද මන්ද ගොන් පාර්ට් හංසයාට ජය නියතයි (බ)