අද සවස අත් අඩංගුවට ගත් හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ, හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍යංශ ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක, හිටපු දිවි නැගුම අධ්‍යක්ෂ ජනරාල් ඒ.කේ.කේ.රණවක යන තිදෙනා අද රාත්‍රී 9.35 ට පමණ කඩුවෙල මහේස්ත්‍රාත් උසාවියට රැගෙන එනු ලැබූහ.
තවත් මිනිත්තු කිහිපයකින් ඔවුන් මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
වීඩියෝ - සනත් ඩෙස්මන්
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බැසිල් රාජපක්ස උසාවියට ගතම අපේ රජයේ ඔහුට උදව් කරන්නේ බයටද ? (ස)
යකෝ මේ ලොකු ලොක්කන්ට නම් රාත්‍රියටත් උසාවි ඇරලා මේක යකාගේ රටක්නේ මෙයාලා රිමාන්ඩ් කරලා ප්‍රශ්න කරන්න බයද ඕවට තමයි මිනිස්සු ඡන්දය දුන්නේ (ස)
ඔහොම යංකෝ දිගටම (ස)
මට නම් හරිම කණගාටුවක් දැනෙන්නේ (නි)
නීතිය දෙවිදියකට ක්‍රියාත්මකවෙන මේකත් ප්‍රජාතන්ත්‍රවාදී රටක්ද? (නි)
ඔහු ඇමරිකානු පුරවැසියෙක්. එම රටේ නීතිය සමඟ සෙල්ලම් කිරීම භයානකයි (නි)
අනේ මන්දා! මොනවා වෙයිද දන්නෙ නැහැ (නි)
දුෂණ විරෝධී මෙහෙයුම් භාර ඇමති වරයෙක් පත් කලානම් නරකද? (ස)
මහා රැටත් උසාවි රාජකාරි කරනවද ? (ස)