වෙන්නපුප්පු උල්හිටිය ශාන්ත සේබියන් විදුහලේ ඡන්ද දායකයකුගේ ඡන්දය හොරෙන් දමා ඇතැයි මැතිවරණ නිරීක්ෂණ ජාලය කියයි.
ජාතික හැඳුණුම්පත අනිවර්ය කර තිබිය දී හොර ඡන්දය දැමීම ප්‍රශ්නයක් බව නිරීක්ෂකයෝ කියති.
මේ අතර තමන් කැමති අපේක්ෂකයාට ඡන්දය දෙන්නැයි කියමින් වඳුරඹ පැත්තේ තරුණයකු ගසකට නැඟ සිටිය දී බිමට බස්සවා ගත් බව පොලිසිය පවසයි.
බලපිටිය ඡන්ද මධ්‍යස්ථානයක් අසළ දී සන්ධානයේ බලවතකු පොලිසියට තර්ජනය කර ඇතැයි පොලිසිය කියයි.
ඡන්ද පොළක් අසල මහ පාරේ අවිනීතිව හැසුරුණු පිරිසක් එතැනින් ඉවත් කිරීමට උරණ වූ දේශපාලනඥයකු පොලිසියට බැන වැදී ඔවුන්ගේ නිල ඇඳුම් ගලවන බව පවසා ඇතැයි ද කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශපාලකයාගේ නම දාන්නකෝ, ජනතාවට දැනගන්න. (ස)
ඕක තමා වර්තමාන මැති ඇමතිවරුන් ප්‍රාදේශීය සභාකරුවන් කරන්නේ. නිල ඇඳුම් ගැළවීම, ගුරුවරුන් දණ ගැස්වීම, ගස් බැඳීම , අවංකව සේවය කරන නිලධාරීන්ට තර්ජනය කිරීම... මේකට තමා අපට වෙනසක් අවශ්‍ය. (නි)