පිලිමතලාව විදුහලක විද්‍යාගාරය, ගණිතාගාරය හා ප්‍රායෝගික තාක්ෂණ කුසලතා කාමරය කැඩූ බව කියන සිසුහු දෙදෙනෙක් පොලිස් සුනඛ නයිනාගේ සහායෙන් අත්අඩංගුවට ගත් බව කඩුගන්නාව පොලිසිය පවසයි.
ඔවුන්ගේ අධ්‍යාපනය ගැන සිතා ඔවුනට බුරුලක් දීමට ද නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉස්සර නම් මුල්ගුරුතුමාගෙන් වේවැල් පාර, දැන් පොලිස් අත්අඩංගුවට. ලෝකේ වෙනස් වෙලා තියෙන තරම! (බ)
වරද නිවැරදි කළ යුතුය -දරුවන් රැකිය යුතුය (බ)
බුද්ධිමත් තීරණයක්. පොලීසියට ස්තුතියි. එමෙන්ම මින් ඉදිරියේදී මාපියන් හා ගුරුවරුන් ඔහුන් කෙරෙහි විශේෂ අවදානයකින් සිටිය යුතුයි (බ)
දැන් හැමතැනම කියැවෙන්නේ හාල්මැස්සෝ විතරයි අල්ලන්නේ කියලනේ. ඔන්න බලන්න හාල්මැස්සෝ දෙන්නෙකුටම සහනයක් දෙන්නට යනවා. (නි)
මේක පොලිසිය විසින් ගත් සාර්ථක තීරණයක්.මෙම ළමයින්ගේ දෙමාපියන් කැඳවා දැඩිලෙස අවවාද කළයුතුයි (නි)