හම්බන්තොට වරායේ නිළධාරියකු ගමන් කළ කාරයක් බොල්ගොඩ දී පොලිස් යතුරු පැදියක ගැටීමෙන් එහි ගමන් ගත් කොස්තාපල්වරුන් දෙදෙනා බරපතල තුවාල ලබා රෝහල් ගත කළ බව පොලිසිය කියයි. වරාය නිළධාරියා සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විස්තරේ හරි හැටි නොදැන මොකුත් කියන්න බැහැ (දී)
මේවා ගැන දෙපාරක් හිතන්න වෙනවා (දී)
තමන්ගේ අරමුණු කාරයන ලොකු නිලධාරීන් පොඩි මිනිස්සු ගැන බලන්නේ නැහැ. අනේ පව් කියන්න තමා වෙන්නේ.(අ)
මේ මනුස්සයට පොලිස් බයිසිකලේ පෙන්නේ නැත්නම් අනිත් මිනිස්සු ගැන කවර සැලකිල්ලක්ද?(අ)
මේ හරියේ පහුගිය අවුරුද්ද තුල විතරක් අනතුරු 5ක් විතර උනා. දෙදෙනෙක් මැරුණා.මේක ගැලනිගම හුවමාරුවෙන් එන පාර . අධිවේගී එකේ වේගෙන්ම එන්න ඇති. (දී)
පව් ඒ අහිංසකයෝ (දී)
මොනවා උනත් පව් වැඩේ (දී)