සරසවි ශිෂ්‍ය සංගම් දෙකක් කොළඹ සිට ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු මන්දිරය දෙසට යෑමට සැරසෙතියි පොලිසිය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලු වාරණ නියෝගය ප්‍රතික්ෂේප විය.
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය හා කොළඹ වෛද්‍ය විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය මෙසේ පෙළපාළි යෑමෙන් ජන ජිවිතය අවුල්වන බව පොලිසිය අධිකරණයට දැන්වීය.
ඒ සඳහා වාරණයක් අවශ්‍ය නැතැයි ද අවශ්‍ය නම් අවම බලය පාච්චි කිරිමේ බලය පොලිසියට ඇතැයි ද අධිකරණය පොලිසියට දැනුම් දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ සියලුම පෙළපාළි පක්ෂ භේදයකින් තොරව තහනම් කළයුතුය. මේ පෙළපාළි වලින් පීඩාවට පත් වන්නේ මහජනතාව බව හැම එකාම තේරුම් ගත යුතුයි. (ම)
හැම කෙනාම ජනතාව අපහසුවට පත් කරලා අයිතිවාසිකම් දිනා ගත්තම මදෑ.(ම)
සත්‍යයක්...මෙය කරදරයක්... (ම)