පසුගිය මැයි දිනයේ දී අධිකරණ නියෝග කඩමින් කොළඹ හයිඩ් පිටියට ඇතුළු වීයැයි කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා තිබූ නඩුවකින් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් සහ හෙද සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහත්වරු මුදා හරින ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද (27) නියෝග කළේය.
වග උත්තර කරුවන් මීට පෙර දන්වා තිබුණේ පසුගිය රජය සමයේ මැයි දින රැලි සඳහා පිට්ටනි වෙන් කරද්දී පොලිසිය ද පක්ෂග්‍රාහීව කටයුතු කළ බවයි.
සැකකරුවන් සම්බන්ධ පැමිණිල්ල ඉල්ලා අස් කර ගන්නා බව පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට අධිකරණ නියෝග කඩ කරලා නැද්ද? එහෙම නැත්නම් ඒ අධිකරණ නියෝගේ බොරුවක්දෙ? නැත්නම් ආණ්ඩුව වෙනස් වෙනකොට පැරණි අධිකරණ තීන්දුත් වෙනස් වෙනවාද.? (දිල්)
වරද -නිවැරදි වෙනස කලින් කලට (බ)