IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


පොලිසියේ 12කට ස්ථාන මාරු

පොලිස්  ස්ථානාධිපතිවරුන් දොලොස්  දෙනකු  වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු කර ඇතැයි පොලිස් මුලස්ථානය කියයි.

 ස්ථාන මාරුවීම් ලැබු පොලිස් ස්ථානාධිපතිවරුන් මෙසේය.

මීරිගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක   බී එම්  ටී බස්නායක  වංචා විමර්ශනය අංශයට,

වංචා විමර්ශන අංශයේ ස්ථානාධිපති   ප්‍රධාන පොලිස් පරීක්ෂක  එම් එම්  ඒ ලිවන්ගම  ස්ථානාධිපති මීරිගම ලෙස,

රඹුක්කන පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අයි ටී බී දෙකදුවෙල නිකවැරටිය කොට්ඨාසයට,

තන්තිරිමලේ පොලිස් ස්ථානාධිපති   ප්‍රධාන පොලිස් පරීක්ෂක  පී ආර් මානවඩු ස්ථානාධිපති රඹුක්කන ලෙස,

නුගේගොඩ කොට්ඨාසයේ සිටි පොලිස් පරීක්ෂක  කේ එන් සිරිමෙවන් ස්ථානාධිපති තන්තිරිමලේ,

තලවකැලේ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක  හෙට්ටිආරච්චි මරදාන අපරාධ විමර්ශ අංශයේ ස්ථානාධිපති ලෙස,

වංචා විමර්ශන අංශයේ  පොලිස් පරීක්ෂක  ආර් එම් වනිගතුංග  ස්ථානාධිපති තලවකැලේ ලෙස,

මුල්ලියාවේලී පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අයි කේ එම් පී ඉලංගසේකර   ස්ථානාධිපති විල්ගමුව ලෙස,

කොළඹ දකුණ කොට්ඨාසයේ සිටි  පොලිස් පරීක්ෂක ආර් කේ රත්නසිංහම්  ස්ථානාධිපති මුල්ලියාවේලී ලෙස,

දඹගල්ල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක  ඩී එම් පී  බණ්ඩාර නුවරඑළිය කොට්ඨාසය වෙත,

රත්නපුර කොට්ඨාසයේ සිටි  පොලිස් පරීක්ෂක  බමුණුසිංහ   ස්ථානාධිපති දඹගල්ල ලෙස,

කුරුණෑගල කොට්ඨාසයේ  සිටි පොලිස් පරීක්ෂක  ඒ ඒ පී ඒ කුලතුංග ස්ථානාධිපති කුරුවිට ලෙස.



අදහස් (0)

පොලිසියේ 12කට ස්ථාන මාරු

සහන් Wednesday, 24 June 2015 01:39 PM

අනේ ඔව් විජයබාහු ,අලුතින් එන කෙනක් වුනහම කොන්ද කෙලින් තියාගෙන වැඩකරන්න පුළුවන් ,නැත්නම් වෙන්නේ පරණ අවතාර එනවනේ පාලනය කරන්න (හේ)

:       0       0

විජයබාහු Tuesday, 23 June 2015 09:42 AM

ඡන්දෙට සුදානම් වෙනවා වගේ (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 10 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 116 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 921 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site