
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඔහුට එරෙහි චෝදනා විමර්ශන කෙරෙන ත්‍රිපුද්ගල කමිටුව හමුවේ අද සවස පෙනී සිටියේය.
ත්‍රිපුද්ගල කමිටුව ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී අද සවස රැස්විය.
පොලිස්පති ධූරයේ බලතල අනිසි ලෙස පාවිච්චි කිරීම සහ විසමාචාර සම්බන්ධයෙන් මෙම කමිටුව විමර්ශන කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd