(බිඟුන් මේනක ගමගේ)
පොලිස්පතිවරයාට එරෙහිව එල්ලවන චෝදනා සම්බන්ධයෙන් පියවර ගැනීමට බලය ඇත්තේ පොලිස් කොමිෂන් සභාවට යැයි ව්‍යවස්ථා සභා සාමාජික ඒ ටී ආරියරත්න මහතා කියයි.
ව්‍යවස්ථා සභාවේ කාර්ය වන්නේ පත්කිරීම් නිර්දේශ කිරීම පමණක් යැයි ද ආරියරත්න මහතා අවධාරණය කළේය.
පොලිස්පති පූජිත ජයසුන්දර මහතා පොලිස්පති ධුරයට නිර්දේශ කරනු ලැබුවේ ව්‍යවස්ථාදායක සභාව විසිනි.
කෙසේ වෙතත් පොලිස් කොමිෂන් සභාවේ ලේකම් ආරියදාස කුරේ මහතා කීවේ පොලිස්පතිවරයා සම්බන්ධයෙන් පියවරක් ගැනීමට පොලිස් කොමිෂන් සභාවට බලයක් නැති බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක පරණ සිද්ධියක්. පොලිස්පතිට දැන් පියවරක් ගන්න එ්ක අනුමත කරන්න බෑ.මීඩියා එකට වඩා මෙතැනදී පොලිසිය ඉදිරියෙන් ඉන්නවා කාරණය සඟවා ගැනීමට දක්ෂ වීමෙන්. පුජීත ඔබ සැබෑ දක්ෂයෙක්...
අනේ ඇත්තට අර භාණ්ඩාගාර සොරකමත් තව ටික කාලයක් පහුවෙලා අහු වුනානම්, ඒක පරණ සිද්දියක් නිසා, ඒ හොරුන්ටත් සැබෑ දක්ෂයෝ කියයි නේද? අහු නොවී වැඩේ දුන්නට?
බයවෙන්ඩ එපා කවුරු නිර්දේශ කලත් ඔබතුමාට මොනවත් වෙන්නේ නැහැ. ඔබතුමා අයින් කරලා මීළඟ චන්දෙට අයෙත් කෙනෙක්ව පුරුදු පුහුණු කරලා ගන්න වෙලාවක් නැහැ දැන්.
අනේ අම්මෝ මේ අර සර්වෝදය ඒ ටී ආරියරත්නද?
නාමල් රාජපක්ෂ පොලිස් නිලදාරියෙකුට තර්ජනය කලය් කියල පරීක්ෂණ කරන්න යනවා එතකොට පුජිත ජයසුන්දර පොලිස්පති කරලා තියෙන්නෙත් තර්ජනයක් කියල ඒ විඩියෝවෙන් හදට පේනවා . මට මේ ලංකාවේ නීතිය මොකක්ද කියල පැහැදිලි නැහැ
බඩු පරණ නම් නඩු නැහැ ෂෝක්! හරියට වයින් වගේ. පරණ වෙන තරමට හොඳ වෙනවා.
මේවා දැකපුවාම යහපාලනය රෙද්ද පල්ලෙන් බෙඑඑ...රෙනව කියල සැක නැතුවම කියන්න පුළුවන්. සන්තෝසේ විලිලජ්ජාවේ බෙ අප්පා...
දැන් මේ රාළහාමිට විරුද්ධව පරීක්ෂණයක් කරන්නෙම නැද්ද? අනේ පව් අර ගුටිකාපු අහිංසකයා. තර්කානුකුලව රාළහාමි කලේ වරදකුත් නෙවෙයි . ඔහු උත්සාහ කලේ පෘතග්ජනයෙකුට නිවන් මාර්ගය බලෙන් හෝ පෙන්වා දෙන්න.
පොලිසියේ සි ටි සි කැමරා වල තිබිච්ච දේ මාද්‍ය ට ගිය කොහොමද ? ඉදිරි ආරක්සාව වෙනුවෙන් ඉක්මන් පියවරක් ගතයුතුයි . මේවා රටට හොදද ...? කොටින්ටත් පොලිසියේ රහස් ගියේ මේ අයගෙන් බව පැහැදිලියි ....ඔන්න ... ගිනීවා ...බි .බි .සි . ජාත්‍යන්තරයට ....කොටින්ට ...සල්ලිවලට ..ටර පාවාදුන් අය...... පරීක්ෂණ කඩිනම් කරන්න රටට හෙළිකරන්න ....අධිකරණයට පමුණුවන්න ... පොලිස්පතිතුමා එක පුද්ගලයෙක් ..නමුත් ...ශ්‍රී ලංකා පොලිසිය අපේරට මුදලට පාවාදීමක් අනුමත කල හැකිද ...? ගරු ජනාධිපති තුමනි ....ගරු අගමැති තුමනි ...ඔබ තුමන්ලාගේ අවදානය පිණිසයි .
පොලිසියේ සී.ටී.සි කැමරා වල තිබිච්ච දේ මාධ්‍යයට ගියේ කොහොමද ? මේ වෙනුවෙන් ඉක්මන් පියවරක් ගතයුතුයි.
යුධ අපරාධ කියකියා අපේ රට ලෝකයා ඉදිරියේ පාවාදී කීර්තිය විනාශ කලේ... යුධ සමයේ යුධ රහස්, පොලිස් බුද්ධි රහස් මේ වගේ විදේශ ඩයස් පෝරාවට මුදල් වලට අපේ මව්බිම පාවාදීපු පිරිස් නිසායි.. ඉදිරියේදී මෙවැන්නක් නොවන්න කටයුතු කිරීම... විධායකයාගේ වගකීමයි. රටවැසියන් වන අපි ඒ දෙස විමසිල්ලෙන් බලා සිටිමු. තාත්තා දරුවෙකුට දඬුවම් කරන්නේ ආදරේට.... ගුරුවරයෙක් ළමයින්ට දඬුවම් කරන්නේ නිසිමග පෙන්වන්න... හොඳ පුරවැසියකු රටට දායාද කරන්න.. ආයතන ප්‍රධානියෙකු තම සේවකයකුට දඬුවම් කරන්නේ ඔහුව හෝ ඇයව නිසිමඟට යොමු කිරීමටය.!!!
පිටිගල මිලානෝ .. ඒකාලේ රජවරු. පොලිස් උසස් නිලධාරීන්ට මැති ඇමති වරුන්, වෙනත් නිලධාරින්ට කාමර ඇතුලේ දාගෙන නිල්වෙන්න ගහනකොට කවුරුත් නෝ කතා,.නෝ සිනා... කට අැරියානම් සුදු වෑන්...!!!
හත් දෙයියනේ භාවනා කරන්න බැරි අයට...!!! දෙයියනේ තම සේවා ස්ථානයට විරුද්ධව, ස්ථාන ප්‍රධානියාට විරුද්ධව පාවාදීම්, අභ්‍යන්තර තොරතුරු... මුදලට රටම පාවාදෙන මිනිස්සු රජකාලෙත් හිටියා. රජතුමා ගේ අණට අනුව නම් උල තිබ්බා, හිස ගසා දැම්මා, දඬු කඳේ ගැහුවාෙ... අද?