පානම
අබේසිංහපුර මුහුදු වෙරළේ දිය නෑමට ගිය 31 තරුණයකු අතුරුදන් වූවේය.
මාතලේ
ඇල්කඩුවේ සම්බෝධි සේනාසනය අසළ ඉඩමක නිදන් හාරමින් සිටි කාන්තාවක් ඇතුළු දස දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබූහ.
යටියන්තොට
තණකොළවත්ත පාලම අසලදී ත්‍රී රෝද රියක් පෙරලී කැබ් රථයක ගැටීමෙන් ත්‍රී රෝද රථයේ රියදුරා මියගියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිදන් හැරීම ගෘහ කර්මාන්තයක් වෙලා වගේ. මේ කට්ටිය ඉල්ලුම් කළා නම් සමහරවිට උදලු, ඩයිනමයිට් එහෙම ගන්න බැංකු ණයක් ගන්නත් පුළුවන් වෙයි. (නි)