(ෂේන් සෙනෙවිරත්න)
මාතලේ කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ පෞද්ගලික සහායක වශයෙන් කටයුතු කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක ලක්ෂ්මන් මොළගොඩ මහතා අභිරහස් ලෙස මියගොස් සිටියදී වත්තේගම නගරයේදී සොයා ගත් බව පොලිසිය කියයි.
වත්තේගම ප්‍රදේශයේ පදිංචිකරුවක වන ඒ මහතා අද (14) පාන්දර 5.30 ට පමණ ශාරීරික ව්‍යායාම් කටයුතු සඳහා නිවසෙන් පිටත්ව ගොස් ඇති අතර ඉන් අනතුරුව වත්තේගම නගරයේ පෞද්ගලික බැංකුවක් අසල ඔහුගේ මෘත ශරීරයරය තිබියදී පොලිසිය විසින් සොයා ගෙන තිබේ.
ඔහු ව්‍යායාම් කටයුතු සිදු කරන අතරතුර කිසියම් පුද්ගලයකු ඔහු වාහනයකින් හප්පා පලා ගොස් ඇති බවට පොලිසිය සැක කරන අතර වත්තේගම නගරයේ ඇති ආවේක්‍ෂණ කැමරා පද්ධති නිරීක්ෂණය කරමින් අපරාධකරුවන් සොයා ගැනීම සඳහා පොලිස් විමර්ශන ආරම්භ වී තිබේ.
තෙල්දෙණිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොෂාන් අමරසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ වත්තේගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
2025 දෙසැම්බර් මස 30
7
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
696
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
332
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
පොලිස් ලොක්කෙකුගේ සහයකයකුගේ සිරුරක් වත්තේගමින්
Bunny Preena Monday, 16 December 2024 10:02 AM
පරීක්ෂණ වලට අදාල වැදගත් සාක්කි හැටියට කරුණු රාශියක් දෙන්න පුද්ගලයකු විය හැකි නිසා ඔහුට ඉහළින් සිටින දූෂිත නිලධාරින්ගේ වුවමනාවට ඔවුන් ඝාතනය කළාවත්ද?