බම්බලපිටියේ මැජස්ටික්සිටි සාප්පු සංකීර්ණයේ දී පොලිස් රගර් ක්‍රීඩකයකුගේ රුපියල් 12000ක් සහ රුපියල් 64000ක ජංගම දුරකතනය උදුරාගෙන පැන දිවූ බව කියන තිදෙනකු අල්ලා පොලිසියට බාර දීමට එහි සිටි අය සමත්වූහ.
රගර් ක්‍රීඩකයා තවත් මිතුරකු සමඟ එහි ගිය අවස්ථාවේ මිතුරාගේ ෆේස්බුක් මිතුරකු ද ඔහුගේ යහළුවකු ද එහි දී හමුවූ බවත් එම යහළුවා කොල්ලය සිදු කර ඇති බවත් පැමිණිල්ලේ සඳහන් වේ.
මුදල් හා දුරකතනය ද සොයාගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න ඕකයි අද මිනිස්සුන්ගේ ආර්ථික තත්ත්වය. බඩගින්නේ මැරෙන්න බැරි නිසා යාළුවගේ දේ හරි හොරකම් කරන්න හදනවා. මංකොල්ලකනවා. බස් ගාස්තු ,බඩු මිල අඩු කිරීමට ඉක්මනින් විසඳුම් සොයාගත යුතුයි (නි)
මෙහෙමත් වැඩ! (නි)
නියම ෆේස්බුක් මිතුරන්නේ. ෆේස්බුක් එකටත් නින්දාවක්. (නි)
මෙයා රගර් ගහන හැටි හිතා ගන්න පුළුවන් (නදී)
මෙච්චර ජනකායක් ගැවසෙන බම්බලපිටිය වගේ තැන්වලත් බය නැතිව මෙහෙම දේවල් කෙරෙනවා. දැනුයි තේරෙන්නේ ලංකාව දැන් කොලොම්බියාවේ තත්වයට පත් වීගෙන එන බව. (නදී)