පොලිසියේ දස දහසකගේ ස්ථානමාරුවීම් කල් දැමූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.

පෙබරවාරි පළමු වැනි දා සිට ස්ථානමාරු ක්‍රියාත්මක වීමට නියමිතව තිබිණි.

එම මාරුවීම් මැයි පළමු වැනි දා සිට ක්‍රියාත්මක වන බව ද ඔහු පවසයි.